Balora - The Bale Shop
BALORA - The Bale Shop
🧥 Premium European Bale Jackets & Clothing
👨👩👧👦 Men | Women | Kids
📍 35 A, Lower Kings Street, Badulla
🕐 Open Daily: 9.00 AM - 7.30 PM
👇 Shop Location & WhatsApp
https://maps.app.goo.gl/57cKfbwP1jSfA4bM7
25/04/2026
🔥 BALORA THE BALE SHOP 🔥
🧥 අලුතින් ආපු Denim Jacket Set එක 🧥
✨ Stylish look එකක් එක්ක top quality ✨
👉 අදම එන්න!
💸 අඩුම මිලට
👌 හොඳම quality jacket
🔥 Limited stock – ඉක්මන් කරන්න! 🔥
24/04/2026
🔥 BALORA THE BALE SHOP – NEW ARRIVALS! 🔥
✨ හෙට (සෙනසුරාදා) එන අලුත්ම fashion collection එක ✨
👗 Long Dress
👚 Crop Top Blouse
👕 Crop Top T-Shirts
🧥 Denim Jacket
👦 Boy Shorts
👕 Men T-Shirts
👜 Fashion Bags
🧒 Children Wear
📅 Date: 2026/04/25 (සෙනසුරාදා)
⏰ උදේ 9.00ට පැමිණෙන්න!
📍 Balora The Bale Shop
💥 අඩුම මිල – අපෙන්! 💥
😍 Trendy styles + Best quality
⚡ Stock සීමිතයි – ඉක්මන් වෙන්න!
22/04/2026
I've just reached 300 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉
21/04/2026
🎉✨ BALORA THE BALE SHOP ✨🎉
🔥 SPECIAL OFFERS – LIMITED DAYS ONLY! 🔥
👗 Mix Dress – Rs.700/-
👚 Crop Top Blouse – Rs.400/-
👕 Ladies T-Shirt – Rs.400/-
🩳 Boys Shorts – Rs.800/-
👕 Men's Shirt – Rs.450/-
🧒 Children Wear – Rs.300/-
🏃 Sport Mix – Rs.700/-
💥 අඩුම මිලට – හොඳම quality එක අපෙන්! 💥
👉 හෙට උදේ 9ටම එන්න
📍 Balora The Bale Shop
📅 22 / 23 / 24 දිනවල විශේෂ offers!
🛍️ ඉක්මන් කරන්න – stock සීමිතයි!
❤️ ඔබට අවශ්‍ය හැම fashion එකක්ම එකම තැනකින්!
19/04/2026
🎉 අවුරුදු නිවාඩුවෙන් පස්සේ
අද සිට නැවත විවෘතයි!
👗👕 Ladies | Gents | Kids
ඔබට අවශ්‍ය හැම fashion එකක්ම
ලස්සනට, ගුණාත්මකව
අඩු මිලට අපෙන් ලබාගන්න පුළුවන්!
✨ අලුත් fashion collections එක්ක
ඔබට වඩා ලස්සන වෙන්න
අපි සූදානම්!
📍 අදම එන්න
Balora The Bale Shop වෙත
💥 “අඩු මිලට ඉහල තත්ත්වය” 💥
14/04/2026
🌸🌞 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌸
ඔබ සියලු දෙනාටම සතුට, සෞභාග්‍යය පිරුණු
ශාන්තිමත් අලුත් අවුරුද්දක් වෙන්න
Balora The Bale Shop අපෙන් හෘදයාංගම සුභ පැතුම්! ❤️
👗👕 ඔබට අවශ්‍ය හැම විදිහේම
ලස්සන, ගුණාත්මක ඇඳුම්
අඩු මිලට අපෙන් ලබාගන්න පුළුවන්!
🎉 මේ අවුරුදු කාලෙත්
අලුත් fashion එකත් එක්ක
ඔබට වඩා ලස්සන වෙන්න අපි සූදානම්!
Balora The Bale Shop වෙත
✨ “අඩු මිලට ඉහල තත්ත්වය” ✨
10/04/2026
BALORA THE BALE SHOP – NEW ARRIVALS!
✨ හෙට දාන අලුත්ම ඇඳුම් සෙට් එක ✨
👗 Mini Dress
👚 Crop Top Blouse
🧥 Denim Jacket
👕 Ladies T-Shirts
👖 Denim Mom Jeans
👦 Boy Shorts
👕 Men T-Shirts
👖 Men Denim
🧒 Children Wear
⏰ හෙට උදේ 9.00ට පැමිණෙන්න!
📍 Balora The Bale Shop
💥 අවුරුදු වාසියට – අඩුම මිල අපෙන්! 💥
😍 ලස්සන style + හොඳම quality
⚡ Stock සීමිතයි – ඉක්මන් වෙන්න!
08/04/2026
🚨 Ladies New Stock Alert! 🚨
⏰ අද උදේ 9.30ට Balora The Bale Shop එකට එන්න!
👚 ලේඩිස් ටී-ෂර්ට්
👗 ලේඩිස් බ්ලවුස්
👖 ඩෙනිම් & ස්කින්නි ඩෙනිම්
🆕 මේ අලුත්ම stock එක දැන් දාන්නෙ!
💥 හොඳම දේ අපෙන්!
💰 සාධාරණ මිලට
✨ High Quality items
⚠️ පරක්කු වෙන්න එපා!
⚡ ඉක්මන් වෙන්න – ස්ටොක් සීමිතයි!
🛍️ ඔයාගේ favorite outfit එක අදම තෝරගන්න! 😍
🙏 සසිඳු භාෂිල Thank You! ❤️
Balora The Bale Shop video එක හදලා දුන්නට. 🎥✨
ඔයාලගේ support එක අපිට ගොඩක් වටිනවා!
07/04/2026
🚨 Ladies Collection – New Arrivals! 🚨
👚 ලේඩිස් ටී-ෂර්ට්
👗 ලේඩිස් බ්ලවුස්
👖 ඩෙනිම් & ස්කින්නි ඩෙනිම්
මේ ටික අලුතින්ම අපිට ආපු ස්ටොක් එක!
🔥 2026/04/08 (බදාදා) 🔥
⏰ පෙ.ව. 9.30 sita
💥 Aduma Milata Ganna Puluwan!
Trendy styles ekka oyage look eka upgrade karaganna 😍
⚠️ Limited Stock – ඉවර උන ගමන් අයේ නැ!
⚡ First come, first serve!
✔️ ගුණාත්මකභාවය සුපිරි
✔️ මිල නම් හොඳටම අඩුයි
📍 Balora The Bale Shop
📞 077 18 41 311
🛍️ oyage favorite outfit
05/04/2026
✨ BALORA – The Bale Shop ✨
👗👖 Ladies wear හැම වර්ගයක්ම දැන් available!
අද වගේම දවසක් miss කරගන්න එපා 😍
ඔයාට කැමති style එකක් ගන්න
අදම shop එකට එන්න 🔥
💃 Dresses | 👖 Jeans | 🖤 Leggings | 🏃♀️ Sports Wear
👉 ඔයාට ඕනේ හැම style එකක්ම එකම තැනක!
💰 මිල රු. 350 සිට
🛍️ Stock ඉක්මනින් ඉවර වෙනවා!
👉 BALORA – The Bale Shop එකෙන්ම මිලදී ගන්න
📞 077 18 41 311
📍 35A, Lower King’s Street, Badulla
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
35 A, Lower Kings, Street
Badulla
90000
Opening Hours
| Monday | 09:00 - 19:30 |
| Tuesday | 09:00 - 19:30 |
| Wednesday | 09:00 - 19:30 |
| Thursday | 09:00 - 19:30 |
| Friday | 09:00 - 19:30 |
| Saturday | 09:00 - 19:30 |
| Sunday | 09:00 - 19:30 |