Visvams
05/06/2026
New Stock Alert: Armaf Club De Nuit Urban Man Elixir! 🔥
ඔන්න හැමෝම හොයපු Armaf Club De Nuit Urban Man Elixir අලුත්ම stock එක දැන් Visvam's ආවා! 😎 මාරම masculine, bold වගේම luxury vibe එකක් තියෙන perfume එකක්. Full bottle එකක් ගන්න කලින් මේ සුවඳ test කරලා බලන්න කැමති අයට ඔන්න දැන් 10ml Decant එකක් විදිහට අපෙන් ගන්න පුළුවන්. limited stock තියෙන්නේ, ඉක්මනටම ඔයාගේ එක වෙන් කරගන්න! 🚀✨
Get in touch or order directly via WhatsApp:
📲 Click Here to Message Us
(Phone: 075 625 5552)
📍 Visvam's – All Under One Roof
28/05/2026
රසවත් කෑම කලාවට ලැදි, අපූරු රසයන් මවන දක්ෂ Main Chef කෙනෙක්ද ඔබ? එහෙනම් බදුල්ලේ පිහිටි අපගේ Visvam’s Cafe / Restaurant එකේ රසවත් ගමනට අදම එකතු වෙන්න! 👨🍳👩🍳🍔
📌 සුදුසුකම්:
- සුහදශීලී සහ ක්‍රියාශීලී පෞරුෂයක් තිබීම.
- හොඳ සන්නිවේදන හැකියාව සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව.
- ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
💰 ඔබට ලැබෙන ප්‍රතිලාභ:
- ආකර්ෂණීය වැටුප්.
- ප්‍රියමනාප සහ සුහදශීලී Cafe සේවා පරිසරයක්.
- වෘත්තීය දියුණුව සඳහා අනගි අවස්ථා.
🎯 ඔබේ සූපවේදී සිහිනය සැබෑ කරගන්න අදම අයදුම් කරන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 075 7 877 924
📍 ලිපිනය: අංක 96, පහළ වීදිය, බදුල්ල.
25/05/2026
බදුල්ලේ පිහිටි අපගේ Visvam’s සුපිරි වෙළඳසැල් කාර්ය මණ්ඩලයට එකතු වීමට, උද්‍යෝගිමත් ඔබට මෙන්න කදිම අවස්ථාවක්! 😍✨
💁♂️ සොයන තනතුරු:
- කැෂියර්වරුන් (Cashiers)
- අලෙවි සහායකයින් (Sales Assistants)
- ගබඩා සහායකයින් (Store Helpers)
- ඇසුරුම් අංශයේ සේවකයින් (Packing Staff)
- පාරිභෝගික සේවා සහායකයින් (Customer Service Assistants)
📌 සුදුසුකම්:
- වයස අවුරුදු 18 ත් 35 ත් අතර වීම.
- සුහදශීලී සහ ක්‍රියාශීලී පෞරුෂයක් තිබීම.
- කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව.
- පූර්ව පළපුරුද්දක් තිබීම අමතර වාසියකි.
💰 ඔබට ලැබෙන ප්‍රතිලාභ:
- ආකර්ෂණීය වැටුප්.
- සුහදශීලී සේවා පරිසරයක්.
- වෘත්තීය දියුණුව සඳහා අවස්ථා සහ අනෙකුත් කාර්ය මණ්ඩල වරප්‍රසාද.
🎯 අදම අයදුම් කරන්න! වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
📞 : 075 7 877 924
📍: අංක 96, පහළ වීදිය, බදුල්ල.
23/05/2026
Elegance In A Bottle: Hayaati Florence! 🌸
යුවතියන්ගේ ආකර්ෂණය දිනාගත්තු Lattafa Hayaati Florence අලුත්ම stock එක ආවා! 💖 මල් මුසු වුණු මාරම සුවඳක් තියෙන මේ premium perfume එක, දවස පුරාම ඔයාව කැපී පෙනෙන්න උදව් කරයි. Full bottle එකක් ගන්න කලින් මේ 10ml Decant එක අරන්ම බලන්න! 🤩✨
Get in touch or order directly via WhatsApp:
📲 Click Here to Message Us
(Phone: 075 625 5552)
📍 Visvam's – All Under One Roof
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 96, Lower Street
Badulla
90000
Opening Hours
| Monday | 08:00 - 20:30 |
| Tuesday | 08:00 - 20:30 |
| Wednesday | 08:00 - 20:30 |
| Thursday | 08:00 - 20:00 |
| Friday | 08:00 - 20:30 |
| Saturday | 08:00 - 20:30 |
| Sunday | 08:00 - 20:30 |