tree Nature Resort
🏔️ බදුල්ලේ සීතල මැද, එයත් එක්ක තනිවෙන්න ලස්සනම තැනක් - tree nature resort 🌳 👫👪✨
කාර්යබහුල ජීවිතයෙන් මිදිලා, නිදහස් පරිසරයක දෙන්නත් එක්ක,පවුලේ ආදරණීයන් සමඟ නිස්කලංකව දවසක් ගත කරන්න ඔබ සොයන හොඳම තැන මෙන්න. බදුල්ලේ සුන්දරත්වය අත්විඳින අතරතුර, ඔබේ ආදරණීයන් සමඟ සොඳුරු මතකයන් රැසක් එකතු කරගන්න අදම අපේ "tree nature resort" නිවහන වෙන් කරවා ගන්න.
Tree houses (4 pax , 6 pax)
Triangle houses (4 pax , 6pax)
Luxury villa with double bed rooms (2pax , 8pax)
▪ ඉතාමත් නිදහස් සහ පෞද්ගලිකත්වය ආරක්ෂා වූ වටපිටාව 💆🧘
▪ සීතල බදුල්ලට අත්‍යවශ්‍ය උණු ජලය සහිත පිරිසිදු නානකාමර (Hot Water)🚿
▪ කැමති විදියට කැමති ප්‍රණීත ආහාර ලබා ගැනීමේ හැකියාව (Customized food menu)🍳🍜
▪ BBQ ග්‍රිල් පහසුකම් (BBQ facility)🍗🍤
▪ ස්වභාවික නාන තටාක (Forest bathing area) 🏊♂️🏞️
▪ නිදහසේ කතා කරමින් ඉන්න පුළුවන් ලස්සන ගෙවත්ත (Garden area)🌳🏡
▪ ඡායාරූප සඳහා (photo location) 📸
▪ ආරක්ෂිත වාහන නැවැත්වීමේ පහසුකම (Free safety Parking)🚗
🕒 Check-in: After 02:00 PM | Check-out: Before 12:00 AM
📍 Location: "tree nature resort",බදුල්ල.
https://maps.app.goo.gl/i56uC4C7tZ4Z9RUH6
📞 දැන්ම ඔබේ දිනය වෙන් කරවා ගන්න (Call or WhatsApp): 077 703 3603 / 077 352 8752
කවදා හරි ගහක් උඩ හැදූ ගෙදරක (Tree House) රැයක් ගත කරලා තියෙනවද? 😍 🌲 Have you ever dreamed of staying in a luxury tree-house?
කුරුල්ලන්ගේ සින්දු අහගෙන, මීදුම අතරින් ලස්සන කඳු පන්ති බලන්න එන්න අපේ Dandubasnamanaya (Top Tree House) හෝ Sihina Isawwa (Middle Tree House) නවාතැන් වලට. It’s not just a stay, it’s a lifetime experience! 🍃✨
Inbox us or Call for reservations: 077 736 9863]
"Tree Nature Resort – Naturally Magical"🍃❣️
Not just a stay… an enchanted forest experience.
Tree Nature Resort - Badulla
For Reservation👉
☎ 0777-033 603treenatureresort.com
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
134/2, Sinhapura, Bandarawela Road, Bogahamadiththa Hali Ela
Badulla