Eazy Shopper

Eazy Shopper

Share

20/10/2020

World famous Original Si-Saket Saffron

රන්වන් පැහැති සමක් ලබාදෙන ස්වාභාවික පානය🥛🥛 වසර ගණනාවක් සිට BEAUTY SKIN අප ඔබට ලබාදුන් SAFFRON දැන් තවත් උසස් වෙලා....

ORIGINAL GRADE 01 SUPER SI SAKET SAFFRON

• ඉතාමත් උසස් තත්වයෙන් යුත් කුංකුම(Saffron) අපි ඔබට ලබා දෙන්නේ ඉතාමත් සාධාරන මිළටය..
• සම පැහැපත් වීමට බහුල වශයෙන් සැෆ්රන් භාවිතා කරනු ලබන අතර මීට අමතරව තවත් බොහෝ වාසි සැෆ්රන් පානය කිරීමෙන් ලබාගත හැක.

උදෑසන ආහාර ගැනීමට පෙර කිරි වීදුරුවකට හෝ වතුර වීදුරුවකට සැෆ්රන් රේණු කිහිපයක් දමා විනාඩි 15-20ක පමණ කාලයක් කිරි හෝ වතුර වීදුරුව සමඟ සැෆ්රන් සාරය හොඳින් මිශ්‍ර වීමට තබා පානය කිරීමෙන් ඔබට රන්වන් පැහැති සමක් අනිවාර්යෙන්ම ලබාගත හැක.

තවද ඔබ භාවිතා කරන Face Cream, Body Lotion, Face Pack වලටද මිෂ්‍රකර භාවිතා කල හැක.

ඔබට සැෆ්රන් නිවසටම ගෙන්වාගත් පසු මුදල් ගෙවා ලබාගත හැක. (Island wide Cash On Delivery)

ගෙන්වා ගැනීම සඳහා ඔබගේ
✔Name
✔Address
✔Contact Number

for Inquiries,
📞 075 067 55 33 (Whatsapp)

Want your business to be the top-listed Shop in Badulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Badulupitiya
Badulla
90000