Economics - Hasitha Dilshan

Economics - Hasitha Dilshan

Share

17/10/2025
04/02/2025

*-2026 Online Class එක-*

✅ අපි ඊයේ (2025- Feb- 03) 2026 Online Class එක පටන්ගත්තා..

මේක නිකන්ම නිකන් Online Class එකක් නෙවේ, 👉 මේක මුල ඉදලම සරලවම ඔයාව ගොඩදාන්න යන පංතියක්.. ඔව් මේකේ කෙටි කාලයකින් ඔයාට සම්පූර්ණ,
👉 Theory කොටස්
👉 ප්‍රශ්නෙකට හරියට උත්තරයක් ලියන විදිහ
👉 Past papers
👉 Model Papers
👉 Theory කොටස් කෙටියෙන් මතක තියාගන්න පුළුවන් Short Notes
සමග නැවත ඉතා වේගයෙන් සියල්ල ආවරණය වෙන වෙනමම පංතියක්.

👉 ඔයාට සමහරවිට Econ Subjectඑක මගහැරිලා ඇති, නැත්නම් කොයිතරම් පාඩම් කරත් උත්තර ලියන්න අහලා තියන ප්‍රශ්නේ තේරුම්ගන්න බැරුව ඇති. නැත්නම් පාඩම් කරාට මතක හිටින්නේ නැතුව ඇති.

✌️ ඔව් උඩින් පල්ලෙන් ඉගනගත්ත තියරියක් එක්ක සාමාන්‍යයෙන් ළමයෙක්ට ඔහොම වෙන එක සාධාරණ‍යි. ගොඩක් වෙලාවට ඒක ඔයාගේ වැරද්දක් නෙවේ. හැබැයි වැරැද්ද කාගේ වුණත් ඔයා Exam එක ලියන්න ඕන තනියම. ඒ නිසා ඔයා Exam එකට කලින් ඔය හැම වැරැද්දක්ම හදාගන්නම ඕන.. ඒ නිසා තමා මේක ඔයා එන්නම ඕන පන්තියක් කියන්නේ. 😍

👉 එහෙනම් ඊළග පන්තිය සිකුරාදා හවස 6:00 - 8:00
👉 වැඩි විස්තර දැනගන්න පහලින් තියන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න.
⭕️ ඔයාට පන්තිය ගැන Idea එකක් ගන්න පළවෙනි දවසේ Recording එක පහළ Link එකේ තියනවා. 👇

https://www.youtube.com/live/SG_h_tSj40I?si=to0_Lhpfs9RR9Eo5

සාම්ප්‍රදායික ඉගැන්වීම් කලාවේ අතික්‍රමණය
හසිත දිල්ෂාන්
Bsc Acc & Fin (sp)

📞 0769256500

Want your school to be the top-listed School/college in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Mahiyanganaya Town
Badulla