Stronger UVA
Stronger UVA යනු ඌව පළාතේ අධ්‍යාපන, සමාජ හා ආර්ථික ස්ථාවරත්වය එහි ප්‍රජාවගේම ස්වේච්ඡා සේවය තුළින්ම වැඩිදියුණු කිරීමට අරමුණු කරගත්, ලාභ නොලබන සංවිධානයකි.
ඔබ ශිෂ්‍යයෙක්, පර්යේෂකයෙක්, ස්වේච්ඡා සේවකයෙක් හෝ ඌව පළාත නියෝජනය කරන තනි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් නම් අපගේ ව්‍යාපෘති සඳහා දායක වීමට අපි ඔබට හදපිරි සතුටින් ආරාධනා කර සිටින්නෙමු. Stronger UVA என்பது ஒரு இலாப-நோக்கற்ற அமைப்பாகும், இது சமூக முயற்சி
14/06/2023
පුද්ගලිකව හා වෘත්තිමය වශයෙන් විවිධාකාර වූ අභියෝගයන්ට මුහුණ දෙමින් වුවද, මහපොළොව සමග ගැටෙන මිනිසුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දිනපතා කැප වන තිරය පිටුපස විරුවන්.
===========================================
සෞඛ්‍ය සම්පන්න ගොවි ප්‍රජාවක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දියත් කෙරුණු බදුල්ල ගොවිජන සේවා වසම මී උණ වසංගතය රහිත ප්‍රදේශයක් බවට පත් කිරීම සඳහා සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ හා ඖෂධ ලබා වැඩසටහන් මාලාව ඉතා සාර්ථකව නිමකර ගැනීම හැකි විය.
අප අරමුණ යථාර්තයක් වෙත ළඟා කර ගැනීම සඳහා බදුල්ල බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරී මහත්ම මහත්මීන් හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර මහත්ම මහත්මීන් සඳහා අපගේ හෘදයංගම කෘතවේදීත්වය පිරිනමමු.
Piyal Denipitiya Chanaka Maduranga Ravindra Jayawardana
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Badulla
90000