ET Minol
09/07/2025
25/02/2025
අපේ Practical team එක...
මේ වතාවේ අපේ practical class එකේ instructors ලා හත්දෙනෙක් මාස දෙකක් වැඩ කළා. විශේෂත්වය තමා විශ්වවිද්‍යාල ඉගෙනුම නිමා කරපු හතරදෙනෙක් සහ විශ්වවිද්‍යාලයට යන්න බලන් ඉන්න තුන්දෙනෙකුගෙන් අපේ team එක හැදිච්ච් එක. කියන්ඩ සතුටුදේ තමා මේ ඔක්කොම මගෙන් ඉගනගත්තු ළමයි වීම. සෑහෙන ලොකු මහන්සියකින් හා කැප කිරීමකින් team එක වැඩ කළා. මම හිතනවා ඉගෙන ගත්තු ළමයි ඒකට සාක්ෂි දරයි කියල. පස්දෙනෙක් ගෙන් හදපු teams වලට තමයි අපි practical එක කළේ. ළමයි ප්‍රමාණය අපි වැඩි කළේ නෑ ඉක්මණින් වැඩේ ඉවර කරන්න. අපිට practical ටික සම්පූර්ණ කරන්න දවස් තුනකට වඩා නම් ගියා. හැම කණ්ඩායමකටම දවස් 10කට වඩා එන්න වුණා. අපි වැඩේ standard විදියට ඉවර කළා කියල හිතනවා. අපේ team එක පහළින් තියෙනවා
• ඉසුරු (රුහුණ විශ්වවිද්‍යාලය)
• සුපුන් (රුහුණ විශ්වවිද්‍යාලය)
• චාමර (රුහුණ විශ්වවිද්‍යාලය)
• චමිදු (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය)
(Waiting for final year results)
• මිස්ටික (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය)
• සංජීව (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය)
• කාංචන (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
(2023 A/L batch එක)
05/06/2024
Unlimited ET...
දිස්ත්‍රික් ප්‍රමුඛයන්ගේ ET පංතිය😊
⚡අම්පාර දිස්ත්‍රික් 1st
Achintha Madushan
⚡අම්පාර දිස්ත්‍රික් 2nd
Kanchana Dilshan
👉අඛණ්ඩවම තුන්වන වරටත් දිස්ත්‍රික් ප්‍රථමයා සමග දිස්ත්‍රික් ප්‍රථමයෙන් හතර දෙනෙක් නිර්මාණය කළ විශිෂ්ටතම ET පන්තිය
Unlimited ET
Minol Jayawickrama
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Badulla