Little Cheeks
01/06/2024
Today Dispatch ❤❤
01/04/2024
ලස්සන මාසයක් ළමයි 😍😍 ඔයාලා හැමෝටම
26/03/2024
අලුත් අවුරුද්දට පුංචි පැංචියන්ට 👧 ලස්සන ලස්සන ❤️ ගවුම් 👗👗 ගෙනාවා..........
🩷 දුවලට මොන්ටිසෝරි අන්දන්න
🩷 ගමන් යනකොට අන්දන්න
🩷 තෑගි වශයෙන් දෙන්න🎁
අලුත්ම design වලින් ලස්සන ලස්සන පාටින්❤️❤️ ඔන්න ගෙනාවා.
පැංචියන්ට 👧👧 ඇදන් ඉන්න පහසුම material එකෙන් තමයි මේවා මහලා තියෙන්නේ.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට රු.350ක් වැනි අඩුම කුරියර් ගාස්තුවක් මත දින 3 -4 ක් ඇතුලත දැන් ඔබට ගෙන්වා ගන්න පුළුවන්.🚚🚚🚚
💵භාණ්ඩ ලැබුනට පසු මුදල් ගෙවිය හැක.
දැනට available design වල photo මේ post එකේ දාලා තියෙන්නේ.🐰🐰
සියලුම ගවුම් වල size සහ price photo එකත් එක්ක දාලා තියනවා.📷📷
🔵🔵 ඔයාලා අලුත් business එකක් පටන් ගන්නවා නම් අතරමැදියන්ගෙන් තොරව අපෙන් ඇදුම් ගන්න පුළුවන්.
🟣 ඔබට අවශ්‍ය ඇදුම සම්බන්ධව විස්තර inbox or whatsapp 0712289522 මගින් දැන ගත හැක.
🟣වෙලදපලේ මිලටත් වඩා අඩුවෙන් දැන් ඔයාලට අපෙන් ගන්න පුළුවන්.
ඇණවුම් ලබා දීමට ඔබගේ
👧 නම
🏠️ ලිපිනය
📱දුරකථන අංකය ලබා දෙන්න.
#
26/03/2024
Happy Customer ❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Aturugiriya
10150