DW Computer Academy

DW Computer Academy

Share

14/10/2024

Children's Day Celebrate with DW Computer Academy 💓❣️
2024/10/05

23/02/2024
Photos from DW Computer Academy's post 20/02/2024

❣️💕මගේ දරුවන්ගේ සතුට මේ. එයාලා මාත් එක්ක අවුරුද්දක් ගත කරල ඉවර වේච්ච දවස. අලුත් වසරකට යන්න කලින් අපේ පන්තියේ පුංචි නිමාවක් සනිටුහන් කලා.එයාලගේ සතුටට ඉඩ දීලා හැමෝ්ම එකතු වෙලා කරපු ලස්සන, රසවත් වැඩක් මේ.⁣ආදරෙයි මගේ දරුවන්ට හැමදාම.මේ දවස ලස්සන කරන්න උදව් වුනු,මහන්සි වුණු මගෙ දරුවන්ටත් ඒ දෙමව්පියන්ටත් ගොඩක් ස්තූතියි...🥰😍

මේ දුන්නු සහයෝගයම,ඒ ආදරයම එක්ක අලුත් පන්තියෙත් මාත් එක්ක ඉන්න දරුවනේ..💝💞 ඔයාලා හැමෝගෙම ඉදිරි අනාග⁣තයට හදවතින්ම සුභ පතනවා.💖💓

Want your school to be the top-listed School/college in Arachchikattuwa?
Click here to claim your Sponsored Listing.

Website

Address


Near The Lake, Wijayakatupotha, Chilaw
Arachchikattuwa