MONSTERs
26/11/2023
එක වගේ රස ගී දෙකක් එකට ඇමිණුවහම
====================================
DOOM Dilbara & ජය මංගලම්.....
සම්පූර්ණ ගීතය මේ ලින්කුවෙ - https://youtu.be/K4aaXYXWWm0?si=M4z_GyUe5j2WpM8G
මුල් නිර්මාණ
ජය මංගලම් - ජෝතිපාල මහත්මා
Dilbara - Mr Abhijit
එක රහක් තියනව වගේ දැනුන ගීත දෙකක් එක් කරලා කරපු පුංචි නිර්මාණ උත්සාහයක්
Vocal - Dinesh Upendra & Buddhi Sameera
Compose - Buddhi Sameera (AB Studio)
Music - Dinesh Upendra Buddhi Sameera With Adhimathra
Dop 01 - Sachinthana P Jayasuriya (Studio Sense)
Dop 02 - Seykey D Gayan (Studio Sense)
Editing - Chamidu P Liyanage ( Uniqe Studio)
Lighting - Abheeth Shakya
Transport - Ranil Sampath Jayasinghe
Location - Bus Stand Kuliyapitiya(special Thank Mr Lakshman Adikarai & Samith Cooray)
https://youtu.be/K4aaXYXWWm0?si=M4z_GyUe5j2WpM8G
Jayamangalam & Dilbara DOOM || ජය මංගලම් සුභ මංගලම් මුල් නිර්මාණ ජය මංගලම් - ජෝතිපාල මහත්මා Dilbara - Mr Abhijitඑක රහක් තියනව වගේ දැනුන ගීත දෙකක් එක් කරලා කරපු පුංචි නිර්මාණ උත්ස.....
කලබලෙනේ
************
අප්‍රේල් 30 සවස 2.30 හා 6.30
කලබලේ වැඩිකමට මේ අවස්තාව අහිමිකරගන්න එපා
--------------------------------------------------------------------------
කුලියාපිටියේ එතෙක් මෙතෙක් පවතී සංස්කෘතික සංදර්ශන අතර ප්‍රවේනි උරුමක්කාරයන් සාම්ප්‍රදායික නැටුම් හරම්බයන්හි යෙදෙන දෙස් විදෙස් සංචාරකයින් අමන්දානන්දයට පත්කළ උඩ පහතරට සංස්කෘතික සංදර්ශනය
* සළු පාලිය/තැඹිලි පාලිය ආදී පාලි නැටුම් අවස්ථා
* නොන්චි කොලම ඇතුළු කූලම් නර්තන අවස්ථා
* ගොළු සන්නිය ඇතුළු 18 සන්නි අවස්ථා
* සිරුරේ ගිණිදල්වා කටු ගසමින් සිදුකරන ගිනිසිසිල හා තෙල්මේ ඇතුළු පහතරට නෙර්තාංග
* රබන් පන්තේරු මෙන්ම සිරිලක හොඳම නර්තන ශිල්පියා ලෙසින් ශ්‍රී දළදා අභිශේක ලත් ශිල්පීන් සහභාගීවන උඩරට මහානීය වෙස් නර්තන
*ලංකාවේ දේශීය බෙර වර්ග සියල්ල අඩන්ගුකරගනිමින් ආතත විතත විතතාතත ඝනය සුශිරය යන පන්චතුර්ය නාදය උද්දීපනයකරමින් පවත්වන බෙර සංධ්වනිය
හා දුටු දුටුවන් මවිතකරවන පිනුම් සංදර්ශන සමගින් කලබලෙනේ සංදර්ශනය වෙදිකා ගතවේ.
ලාභ අපේක්ෂාවන් පසෙකලා රුපියල් 250/500 වැනි ඉතාම සුලු මුදලකට නර්තනය නාට්‍ය හා රංගකලාව සංගීතය චිත්‍ර සාහිත්‍ය ආදී පාසල් විශයධාරවන්ට ඉගැනුම් ආදාරක වශයෙන් හා දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය උදෙසා සංවිධානය කරන කෝටි ගණනක් වටිනා "කලබලෙනේ" සංදර්ශනය 2023- අප්‍රේල් මස 30 වෙනි ඉරිදා සවස 2.30 ට හා 6.30ට වෙදිකාගතකෙරේ
*ප්‍රවේශපත්‍ර - ලකී මොබයිල් හා සංජීව පොත් හලෙන්*
විමසීම් 071 70 70 100 / 071 70 70 200
31/05/2022
🤣🤣🤣
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Angoda