Pink Pulse
13/11/2024
Hi යාලුවනේ 🥰😍
ඔන්න අපි Olu brand එකෙන් ඔයාලා වෙනුවෙන්ම Bottle ගෙනාවා.
තොග සීමිත බැවින් දැන්ම ඔබගේ ඇණවුමත් අපිට භාර දෙන්න.
Island wide Delivery
Bank deposit / Online transfer / COD
අදම කතා කරන්න
Whatsapp 0776079916 📞📲
Order Now
Whatsapp 0776079961
💖😍
04/02/2024
මල් ගොඩක් මැද්දේ ඉන්න එයාලා 😍
දැන්ම ඔයාගේ ඇනවුමත් අපිට භාර දෙන්න පුංචි ලමයෝ ලස්සනට සැහැල්ලුවට කකුලට පහසු සෙරෙප්පු අපෙන්ම විතරයි ගන්න පුළුවන් 🥰
දැන්ම ඔයාලගේ order එකත් අපිට භාර දෙන්න.
Island wide delivery
Bank deposit / Online transfer / COD
Whatsapp 0776079961
ඇනවුම් කිරීමට ඔබගේ විස්තර අපගේ Whatsapp එකට හෝ Messenger එකට යොමු කරන්න.
නම
ලිපිනය
දුරකථන අංකය
ඔබගේ සෙරෙප්පුවේ සයිස් එක ❤️😍
30/01/2024
මේක හරි අමුතු order එකක් කලු පාටින්ම ඕනි කියපු . ඒ පාටට ආදරේ කෙනෙක්ගෙන් ලැබුන order එකක්.
ඔයාලටත් මේ වගේ ඔයාල ආස ආදරේ කරන පාටින් ලස්සනම ලස්සන කකුලට සැහැල්ලු පහසු slipper එකක් අපිට කියලා design කරගන්න පුළුවන් 🥰
පුංචි දෙයයි කරන්න තියෙන්නේ මේ පෝස්ට් එක පහල තියන whatsapp button එක click කරලා ඔයාලට slipper එක ඕනි විදිහ අපිට කියන්න. 😍
ඔයාල කියන විදිහට අපි හදලා දෙනවා. ඔයාගේ ආදරණීයන්ට ලඟ එන valentine day එකට තෑගි දෙන්නත් Gift Box උනත් අපිට කියලා customized කරලා හදාගන්න පුළුවන් 🥰
Order Now
Whatsapp 0776079916
Islands wide delivery
Bank deposit / Online transfer / COD
19/01/2024
ඔයත් පාට පාට ලස්සන scrunchies හොය හොයද හිටියේ දැන් අපෙන් ඔයාලට ලස්සන scrunchies ගන්න පුළුවන් ඔයාලට ගැලපෙන ඔයාල ආස පාට වලින් 🥰
ඔයා ආදරේ කරන එයාට උනත් දෙන්න ඔයාට ගන්න පුළුවන් 😍
එයාට දෙන්න Gift Box වුනත් customized කරලා හදාගන්න පුළුවන් 🎁
ඔයාලත් දැන්ම ඇණවුම් කරන්න
Island wide Delivery Available
Cash Deposit & Online transfer Only / COD
Whatsapp 077 607 9961
Order Now
13/01/2024
👉 මෙන්න ඔයාලා හැමෝටම class ගෙනියන්න lectures යනකොට ගෙනියන්න කොහෙ හරි ඇවිදින්න යනකොට ඔයාට ඕනි බඩු ටික දාගෙන යන්න ලස්සනම ලස්සන Hand Painting Tote bag ගෙනාවා.
ඔයාලට කැමති විදිහට design කරගන්නත් පුළුවන් අපිට කියලා. 🎨
ඔයා ආදරේ කරන කෙනෙක්ට Gift එකක් විදිහට එයා කැමති design එකක් painting කරලා එයාගේ ගෙදරටම වුනත් යවන්න පුළුවන් 🥰
ආ..... තව දෙයක් අපේ මේ බෑග් එකේ zipper එකකුත් දාලා තියෙනවා. 😁
ඉතින් දැන්ම ඔයාලට ඕනි බෑග් එක වෙන් කරගන්න අපිට කතා කරන්න.
ඒ වගේම අපි ඔයාලට ඕනිම තැනකට මේ බෑග් delivery කරනවා😁
Island wide Delivery
Bank Deposit / Online transfer / Cash On Delivery
Whatsapp 077-6079961📞
Order Now
12/01/2024
හායි යාලුවනේ !..
ඔන්න ඔයාලට ලස්සන slipper අවශ්‍ය විදිහට design කරලා අපෙන් ලබාගන්න පුළුවන් 😍
ඔයාලා ආස කරන විදිහට ඔයාගේ නම දාලා වුනත් ඔයාට ඔයා ආදරේ කරන එයාගේ නම දාලා එයාට තෑගි දෙන්නත් හදාගන්න පුළුවන් 🥰
එයාට දෙන්න Gift Box වුනත් customized කරලා හදාගන්න පුළුවන් 🎁
ඔයාලත් දැන්ම ඇණවුම් කරන්න
Island wide Delivery Available
Cash Deposit & Online transfer Only
Whatsapp 077 607 9961
Order Now
11/01/2024
Hi 😍🤗
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Ampara
Ampara
32000