Shakya

Shakya

Share

04/09/2025

Physics* *|A/L|* *සුජීව සම්පත්* 🅾️ ❇️
•වරලත් ඉන්ජිනේරු සුජීව සම්පත් *

නිවාඩු දින විශේෂ අමතර පන්තිය
සැප්තැම්බර් 05 සිකුරාදා උදේ 8.30 -12.00
💢💢💢💢💢💢💢💢💢💢💢💢යාන්ත්‍ර විද්‍යාව පළමු දින video එක සේම දෛශික, මිනුම් උපකරණ ආදී අනෙකුත් video ලබා ගැනීමටත් පන්තිය හා සම්භන්ධ වීමට පහත අංකයට ඔබගේ නම WhatsApp කරන්න 👇👇👇👇👇👇👇
💢0706670202💢

✅✅ධාරා විද්‍යුතය videos ✅✅
🅾️ ❇️Day 01
https://youtu.be/LGP81SgYAh0
🅾️ ❇️Day 02
https://youtu.be/v0PShuKfZmo
🅾️ ❇️Day 03
https://youtu.be/DMxIRKCNpIk

ප්‍රායෝගික විෂය කරුනු
👇 https://youtu.be/-Qe1fal8H-8?si=pF__Ci6b0eXGbmfm ⭐️ පන්ති පැවැත්වෙන වේලාවන්

• *2026 A/L*- සෙනසුරාදා උදේ 8.30 - 12.00 ( ද්‍රවස්තිති විද්‍යාව ඇරඹේ. )

17/07/2025

2027 AL ..

30/04/2025

2027 A/L Physics - දිවයිනටම Online
අමාරු යැයි සිතන භෞතික විද්‍යාවේ සංකල්ප ලස්සනට ඉගෙන ගන්න.
මැයි මස සම්පූර්ණයෙන්ම නොමිලේ.
වරලත් ඉන්ජිනේරු සුජීව සම්පත්.

නොමිලේ පැවැත්වෙන පංතියේ Link එක ලබා ගැනීමට පහත WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන්න.
070 667 0202

ගුරුවරයා ගැන...✍🏻

☀️වසර 20 කට අධික කාලයක් භෞතික විද්‍යා විෂය උගන්වා දහස් ගණනක් දරුවන්ට විශ්වවිද්‍යාල මං පෙත් පෑදූ ප්‍රවීණ ගුරුවරයෙකි.

☀️දිවයිනේ ප්‍රධාන ආයතනයක ඉන්ජිනේරුවරයෙකි.(Electrical & Electronic Engineer)

☀️පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ විශේෂ ත්‍යාග ලාභියෙකි.(R.H.Paul prize for Electrical Power and Machine)

Want your school to be the top-listed School/college in Ampara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Pandukabaya Mawatha
Ampara