VIDEO BooK 2
18/11/2016
ගල්ගමුවේදී ඩිෆෙන්ඩර් රථයක් චප්ප වූ හැටි
ස්ථානය - ගල්ගමුව - මොරගොල්ල - ගල්වංගුව අසල
දිනය - 2016.11.17
වෙලාව - පස්වරුවේ
අනතුරට හේතුව - වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවන වී පෙරලි යාම
අනතුරින් රියදුරා මියයයි . හිමි නමක් ඇතුළු තවත් 4දෙනෙක් තුවාල ලබා ඇත.
11/11/2016
ලොරිය ඇළට යයි
ස්ථානය - මාතලේ - යටවත්ත
දිනය - 2016.11.02
වෙලාව - දහවල්
අනතුරට හේතුව - මාර්ගයෙන් ඉවතට ධාවනය වී ඇළකට පෙරලී යාම
11/11/2016
ලොරි රථයක් මාර්ගය හරහා පෙරලී ගිය හැටි
ස්ථානය - ඇඹිලිපිටිය - පල්ලේගම - මොරකැටිය මංසන්ධිය
දිනය - 2016.11.08
වෙලාව - රාත්‍රී 10ට පමණ
අනතුරට හේතුව - වර්ෂාව නිසා ලොරි රථය ලිස්සා යාම. අනතුරින් තවත් ත්‍රිරෝද රථයකට හානි සිදු වී ඇත.
26/10/2016
රිය අනතුරුවලින් 2800ක් මියයයි
මාර්ග අනතුරු හේතුවෙන් 2016 වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයින් 2800ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සාමාන්‍යයෙන් වසරකට මාර්ග අනතුරු හේතුවෙන් මරණ 2500ක් පමණ සිදුවන අතර මෙම වර්ෂයේ එම සංඛ්‍යාවේ වැඩි වීමක් පෙන්නුම් කරන බව අමාත්‍යාංශය පෙන්වාදෙයි.
එමෙන්ම මාර්ග අනතුරු හේතුවෙන් බොහෝ පිරිසක් දීර්ඝ කාලීන ආබාධ තත්ත්වයට පත්වන අතර අනතුරුවලට ලක්වන බහුතරය වයස අවුරුදු 15ත් 40ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බව සඳහන්ය.
අධික වේගය, මාර්ග සලකුණු නොපිළිපැදීම, රියදුරන් සහ පදිකයින්ගේ නොසැලකිලිමත්කම, මාර්ග භාවිතයේ දී ජංගම දුරකථන භාවිතය, වාහනවල තත්ත්වය යනාදිය මාර්ග අනතුරු සඳහා හේතු වී ඇති බවට පැවසෙයි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Uhana Road, Karangawa
Ampara
Opening Hours
| Monday | 08:00 - 19:30 |
| Tuesday | 08:00 - 19:30 |
| Wednesday | 08:00 - 19:30 |
| Thursday | 08:00 - 19:30 |
| Friday | 08:00 - 19:30 |
| Saturday | 08:00 - 19:30 |
| Sunday | 08:00 - 19:30 |