Dew Craft

Dew Craft

Share

01/01/2024

#ඉස්සර මම අහන්න අකමැතිම වචනේ #උබට ඕක කරන්න #බෑ කියන එක..ඒත් මන් ඒක #කරලා #පෙන්නුවා..දෙයක් #තනියම කරන්න පුලුවන් කියලා හිතන තැන ඔයා දිනුම්...මාසයක් තුල වෙන්න පුලුවන් දේ ගැන හිතන්න එපා, #අවුරුද්දකින් වෙන දේ ගැන හිතන්න එපා..ඔයාට ලැබිලා තියෙන #දවස ගැන හිතන්න.. #අනාගතේදි #ඔයාට ලැබෙන්න ඕනි දේට ලං වෙන්න පුලුවන් දේ කරන්න..හැම දවසක්ම හොද දෙයක් කරන්න අවස්තාවක් අපිට දෙන්නේ..ඔයා ගැන ඔයා විශ්වාස කරන්න මුලින්..මගේ සාර්තකත්වය තමයි ඔයාලා..ඉතිම් ස්තූතියි මට කෙනෙක්ට හිනාවක් දෙන්න පුලුවන් කියලා විශ්වාස කරාට..
new year my

Photos from Dew Craft's post 27/11/2023

New order ❤️😘

10 inches

Want your business to be the top-listed Advertising & Marketing Company in Ampara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Ampara