Rotawala RCC
08/06/2025
ඊයෙ දිනයෙ පැවති RPL තරග මාලාවේ ශුරයන් බවට පත් වු Bhanu Dilshan ගෙ නායකත්වයෙන් යුත් ROTAWALA SUPER KINGS කණ්ඩායමට සහා අනුශුරයන් බවට පත් වු Sachidu Pathirana ගෙ නායකත්වයෙන් යුත් ROTAWALA KNIGHT RIDERS කණ්ඩායමට අප සැමගෙ උනුසුම් සුභ පැතුම් 🥇🥈🏆️
හොදම පන්දු යවන්නා : Asanka 🏆️🥇
හොදම පිතිකරු : Praneeth Savindika 🏆️🥇
හොදම පන්දු රකින්නා : Milinda 🏆️🥇
තරග මාලාවේ වීරයා : Sandun Tharaka 🏆️🥇
සෙසු තරග සියල්ලගෙම වීරයන් හට පදක්කම් පිරිනැමිම සිදුකෙරුනා 🥇❤️
Want your business to be the top-listed Gym/sports Facility in Ambalantota?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Website
Address
Ambalantota