COLD MART engineers
27/05/2021
Call-0764012636
https://www.facebook.com/COLD-MART-engineers-107104968244568/
වායු සමීකරණ service කිරීමක් යනු ඔබ වායු සමීකරණය කල පරිසරය වෙත සිසිල් වාතය ලබා දෙන උපකරණ මත සිදුකරන ක්‍රමානුකූල නඩත්තු කටයුත්තක් වේ.
ඔබේ වායු සමීකරණ පද්ධතියේ ප්‍රධාන කොටස් අතරට සම්පීඩකය, කන්ඩෙන්සර්, වාෂ්පකාරකය, ප්‍රසාරණ කපාටය සහ ශීතකරණය ඇතුළත් වේ.
නිසි පරිදි මෙම නඩත්තු කටයුතු සිදු නොකල විට ඔබ වියදම් කල වටිනා මුදල් නාස්ති වනු ඇත.
නිතර වායුසමීකරණ යන්ත්‍රයේ දෝෂ මතු වනු ඇත.ඒ සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කිරීමට සිදුවනු ඇත.
නිසි පරිදි කලට වෙලාවට service කර එය පාවිච්චි කලොත් අනිවාර්යයෙන්ම අවුරුදු 10කටත් එහා ඔබ වියදම් කල මුදලින් උපරිම ප්‍රයෝජනයක් ගත හැක.
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Aluthgama