Recommended
21/02/2025
Hey beautys💕
Import Original products ඕන අය Order එකක් දාන්ඩෝ 🌚❤️
23/02/2024
🖤🖤අපි අලුතෙන් skin care brands direct import කරන්න පටන් ගත්තනේ.. ඉතින් හැමෝටම හිතෙන ප්‍රශ්නයක් තමා මේ page එකේ products authentic ද? Fake ඒවා sell කරනවදද දන්නෙත් නෑ කියන එක.. ඕක ඉස්සර pages දකිද්දි මටත් තිබ්බ ප්‍රශ්නයක්.. ඉතින් මම කියන්න හදන්නෙ ඕනම skin care product එකක් authentic ද කියලා දැනගන්න අපිට follow කරන්න පුලුවන් methods.. මේක අපේ page එකට විතරක් නෙමෙයි ඔයාලා skin care products ගන්න ඕනම page එකකට apply කරන්න fake ඒවට අහුවෙන්නෙ නැතිවෙන්න..
01. Lot numbers, Manufactured date/expire date අනිවාර්යයෙන්ම මේ දෙකෙන් එකක් හරි තියෙන්නම ඕනමයි. මේ dates නැතුව කිසිම brand එකක් products විකුනන්නෙ නෑ. මේවා නැත්නම් ඒවා අනිවාර්යයෙන්ම fake (අපි direct import කරන්නෙ Canada වලින්, මෙහෙ බිත්තරෙත් dates ගහලා තියෙන්නෙ.. එතකොට Canada manufacturing කරන The Ordinary brand එකේ products dates නැතුව එන්නෙ නෑ මෙහෙට 🤔)
02. අපි හැම order එකේම receipt එක customer ට order එකත් එක්කම යවනවා.. ඔයාලට පුලුවන් google කරලා අපි බඩු අරන් තියෙන්නෙ authorized dealer කෙනෙක්ගෙන්ද කියලා බලන්න..
03. qr එක scan කරා, හරියට රට ආවා ඒ හින්දා මේක original කියලා නම් හිතන්න එපා, fake ඒවගේ අනිත් ඔක්කොම original වගේ හදන්න පුලුවන්නම් qr එක print කරන එක ලොකු දෙයක් නෙමෙයිනේ 🙄
04. Product එකේ website එකෙන් product price එක බලන්න, අනේ අර page එකේ හරිම budget friendly, ගාන හරිම reasonable කියලා, original website එකේ ගානටත් වඩා අඩුවෙන් නම් දෙන්නෙ ඒවත් අනිවාරෙන්ම fake තමා 🥲 අනිවාර්යයෙන්ම original ගානට වඩා 1000ක් 2000ක් තියාගෙන තමා ලංකාවට cargo කරලා හරි plane එකේ ගෙනත් හරි cost එක cover කරගන්නෙ..
05. අපි මුලු ලංකාවටම sell කරන්න ඕන කියලා target cover කරන්නෙ නෑ, original දේ සුලු පිරිසකට තමා දෙන්න පුලුවන් (cargo box එහෙකට bottles 6යි දාන්න පුලුවන්) ඒ නිසා ඔයාගෙත් විස්වාසෙට, මටත් පාඩු නොවෙන්න full or half deposit එකක් කරොත් විතරයි products ගන්නෙ අපි, මොකද fake ගොඩගහගෙන නෑ එන හැම order එකටම දෙන්න 😓
06. මම admin girl කෙනෙක්, ඉතින් අපේ Whatsapp number එකට කතා කරන්න, video call එකක් ගන්න, ඔයාටත් බලන් ඉන්න පුලුවන් මම ඔයාගෙ order එක ගන්නවා, shop එකෙන්ම products box වල ඔයාගෙ නම ලියලා එවන්න පුලුවන් 😊
07. order එක delivery කරන්න නම් 2 weeks වගේ යනවා හැබැයි 🙏
08. අර page එකේ bulk ගෙන්නනෙ ඒ හින්දා එයාලගේ ගනන් අඩුයි කියලා රැවටෙන්නත් එපා 🙏 එහෙම bulk ගේන්න බෑ custom එකෙන් clear වෙන්නෙ නෑ. Plane එකේ ticket දාගෙන ගෙනත් ඔයාලට ආදරේට අතින් පාඩු කරගෙන sell කරන්නෙ නෑ කවුරුත් 🥹
09. අරයා recommend කරා, reviews හෙන ගොඩක් තිබ්බා original කියලා.. ඔය කතා වලටත් රැවටෙන්න එපා, රැපියලක් උනත් අපරාදෙ සල්ලි fake එකක් ගත්තොත් මූනත් නෑ සල්ලිත් නෑ අන්තිමට 😕
මේ brand එකෙන් විතරක් නෙමෙයි ඕනම brand එකකින් products ගෙනත් දෙන්න පුලුවන් 😊
Happy shopping girls එහෙනම්.. අපෙන්ම ගන්න ඕන නෑ ඒත් කොහෙන් ගත්තත් උඩ කියපුවා අනිවාරෙන්ම බලන්න original product එකක් ගන්න නැත්නම් අපරාදෙ සල්ලි 😊❤️
01/02/2024
🛑🛑The Ordinary
AHA 30% + BHA 2% peeling solution🛑🛑
🎯🎯100% ORIGINAL 🎯🎯
🤔❓❔මොනවද මේ peeling solution කියන්නෙ..
🔄දිනෙන් දින දියුනු වන නවීන ලෝකයේ ඉතා බහුල සම පැහැපත් කරන අමුද්‍රව්‍ය රාශියක් පවතී.. ඒ අතරින් මිල අධිකම අමුද්‍රව්‍ය දෙකක් වන glycolic සහ lactic යන අමුද්‍රව්‍ය වල එකතුවෙන් peeling solution නිපදවා ඇත.
මෙම අමුද්‍රව්‍ය දෙකම ඉතා මිල අධික අමුද්‍රව්‍ය වන අතර ලෝකයේ සම පැහැපත් කිරීම අතර ඉදිරියෙන්ම පවතින අමුද්‍රව්‍ය වේ.
❓peeling solution භාවිතා කිරීමෙන් කුමක් සිදුවේ ද?
😍සම ඇතුලාන්තයෙන්ම පැහැපත් කිරිම
😍තද අදුරු ලප ඉවත් කිරීම
😍සම සියුම් කිරීම
😍ලේසර් ප්‍රතිකාර වලට සාමාන ප්‍රතිකාර යක්
ලබාදීම
😍scrub කිරීමෙන් සමට සිදුවන සීරීම් වැනි හානි අවම කිරීම
😍සමේ තෙතමන ආරක්ෂා කර දීම
වැනි ප්‍රතිලාභ රැසක් හිමි වේ...
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🤔🤔භාවිතා කල යුතු ආකාරය 🧐🧐
🔴සතියකට දින තෝරාගත් දින දෙකක් පමණක් ගෙන ... රාත්‍රි කාලයේදී ( දහවල් කාලායේ භාවිතා කිරීමෙන් වලකින්න.) හොදින් සෝදා වේලාගත් සමට බිංදු 3 -4 ක් ආලේප කරන්න...
⭕️සැ . යු. අනිවාර්යයෙන් මිනිත්තු 7 -9 ත් අතර සෝදා ඉවත් කරන්න...
ඔබට ඉන් පසු ඔබගේ රාත්‍රි ආලේපන හෝ... ordinary brand එකේම niacianmide or alpha arbutin භාවිතා කල හැකිය..
🔊🔊නැවත මතක් කිරීම
⭕⭕⭕සතියකට දින දෙකක් පමණක් රාත්‍රි කාලයේදී හොදින් සෝදා වේලාගත් සමට බිංදු 3 - 4 ක් ආලේප කර මිනිත්තු 7 -9කට පසු සෝදා ඉවත් කරගන්න...
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Aluthgama