Sweet Connect

Sweet Connect

Share

Photos from Sweet Connect's post 30/11/2025

Hi guys 🫰🫰
ඔන්න කෝල් කර කර අහපු අයට
කොරියාවෙත් පටන් ගත්ත 👇
ඔන්න ඔයාලා බලාගෙන ඉදිය මගේ Delight cakes / gifts 🇱🇰🇰🇷 කොරියවේ
මෙන්න මේ තැන් වල 👇👇

📍උල්සාන් 울산
📍දොංගු 동구
📍නම්මු남구
📍චුංගු중구
📍පුක්ගු 북구
📍උල්ජුගුන් 울주군
📍තොක්සින් 덕신
📍සොජන් 서창
📍බූසාන් 부산
📍යංසාන් 양산
📍ගිම්හේ 김해
📍මිල්යාං 밀양
📍ක්‍යොංජු 경주
📍පෝහාන් 포항
ඉන්න ඔයාගේ ඒයාගේ special day ඒකට ඒයාට surprise එකක් දෙමුද 🥳

ලංකාවේ විතරක් නෙවෙයි කොරියාවේ ඉන්න ඕයාටත් පුලුවන් ළමයෝ 😉 Sweet Delight අපෙන් ඔයාගේ ලස්සන දවස තවත් ලස්සන කර ගන්න 🥳🥳

❤️Birthday cakes
❤️Anniversary cakes
❤️Birthday gifts
❤️Vehicle surprise
❤️ jar cakes
❤️ lava cakes
❤️chocolate cakes
❤️butter cakes
❤️ flower 💐
❤️gift box 🎁

ඔබේ ඇනවුම සතියක් ඇතුලත් අපිව දැනුවත් කරන්න 🤚

දෙසැම්බර් 10 වෙනිදා සිට ඔන්න ඔයාට පුලුවන් අපිට කතා කරන්න ☎️01028657222
(whatsapp /kakao talk )

Photos from Sweet Connect's post 10/05/2025

Today birthday cake order ❤️🎂

Thanks for your a order janithi 🥰

Happy birthday Jenul baba ❤️👼

Want your business to be the top-listed Bakery in Ahangama?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Telephone

Website

Address


"Sanduni", Thappawatta, Denuwala
Ahangama
81000