24Store

24Store

Share

14/04/2025

#ʜᴀᴘᴘʏɴᴇᴡʏᴇᴀʀ2025

අපගේ පාරිභෝගික හිතවතුන්👫 සැමට ලැබුවා🎉 වූ #2025 අළුත් අවුරුද්ද සියළු සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යමත් නව වසරක් වේවා.. 🙏🎈🎊
Thanks for choosing us and putting your trust in our service, wishing to serve you again in this 2️⃣0️⃣2️⃣5️⃣ new year... 🎇🎇🎇🎇
✍️ 24Store 24Store

04/02/2025

ප්‍රීතිමත්/සෞභාග්‍යමත්/ප්‍රෞඩවත්/අභිමානවත්.. වගේ වචනයක් ඉස්සරහට දාගෙන "නිදහස් දිනයක් වේවා" කියලා මේ දවසේ කියන්න බැරි බව මැදිහත් සිතින් කල්පනා කරන (ඔ)ළුවක් තියෙන ඕනෙම මිනිහෙක්ට තේරෙනවා.
ඉතින් නිදහස අරන් අවුරුදු 77ක් පුරාවටම මේ රටේ අභිමානය ගැන නිදහස් දවසට විතරක් විග්‍රහ කරන අපේ රටේ උගත්,බුද්ධිමත් පඬිවරුන්ගේ කතා අහන් ඊලග අවුරුද්දේ නිදහස් දවස වෙනකම් බලන් ඉන්න එපා.
අපි හැමෝටම අභිමානවත් නිදහස් දවසක් ඉක්මනටම සමරන්න පුළුවන් රටක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමු.🙏
24Store 24Store

Want your business to be the top-listed Shop in Agalawatta?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Mawathawatta , Bellana
Agalawatta
12220