LankaGate

LankaGate

Condividi

18/06/2026

කතානියා (Catania) නගරයේ යාවත්කාලීන කල ටැක්සි සේවා ගාස්තු

පාරිභෝගික ආරක්ෂාව, නාගරික ආරක්ෂාව සහ සේවාවේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් නගරාධිපති එන්රිකෝ ට්‍රැන්ටිනෝ (Enrico Trantino) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව නීති හඳුන්වා දී ඇත.

2026 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වන නව විශේෂ පැකේජ 3ක්:

රාත්‍රී ටැක්සි සේවාව (Taxi by Night):

මෙම සේවාව රාත්‍රී 8:00 සිට පාන්දර 5:00 දක්වා ක්‍රියාත්මක වේ.

මගීන් 4 දෙනෙකු දක්වා එක් ගමනක් සඳහා අය කරනු ලබන්නේ යුරෝ 12 ක (€12) ස්ථාවර ගාස්තුවකි.
මෙය නගර මධ්‍යයේ සීමාවන් තුළ ගමන් කිරීමට අදාළ වේ.

ආරක්ෂිත ටැක්සි සේවාව (Safe Taxi)

රාත්‍රී 10:00 සිට උදෑසන 7:00 දක්වා ක්‍රියාත්මක වේ.
*තනිවම ගමන් කරන අයට, කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට වඩාත් සුදුසු වේ.
මගියා ආරක්ෂිතව ගොඩනැගිල්ලට ඇතුළු වන තුරු රියදුරු රැඳී සිටීම මෙහි විශේෂත්වයයි.

ගුවන් තොටුපළ ස්ථාවර ගාස්තුව (Airport Flat Rate):

කැතානියා හි පියසා ඩුවෝමෝ (Piazza Duomo) සිට හෝ ප්‍රධාන දුම්රිය ස්ථානයේ (Central Station) සිට Vincenzo Bellini ගුවන් තොටුපළට ගමන් කිරීම සඳහා යුරෝ 27 ක (€27) ස්ථාවර ගාස්තුවක් නියම කර ඇත.
Janith Mallawa

14/06/2026

නීතියේ රහසිගත වරෙන්තුව දැන් ඉතාලියේදී 🇮🇹🇱🇰

​"රිවර්ස්ටන්" සිංහල සිනමාපටය දැන් ඉතාලියේ Milano, Rome, Napoli, Verona ඇතුළු ප්‍රධාන නගර රැසකදීම නැරඹීමට ඔබට අවස්ථාව උදා වී ඇත.

​ඔබේ නගරයේ දර්ශන වාර සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට අදම අමතන්න:

📞 ප්‍රගීත් පෙරේරා: 340 664 5007 | +39 02 0996 8601

Vuoi che la tua azienda sia il Agenzie Di Viaggio più quotato a Catania?
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Digitare

Telefono

Indirizzo


Catania