R and R decorations

R and R decorations

Condividi

Photos from R and R decorations 's post 01/07/2026

✨Our Beautiful Decorations, Captured Perfectly by Shan Pinto ✨
Every elegant setup deserves to be remembered forever. A huge thank you to Shan Pinto for bringing our decorations to life and capturing every single detail so beautifully through the lens! 📸🌸
අපේ ආදරණීය පාරිභෝගිකයන් වෙනුවෙන් R&R Decorations අප කරපු මේ සුන්දර සැරසිලි පෙළ Shan Pinto ගේ කැමරා ඇසට හසුවුණේ මෙලෙසයි. අපේ නිර්මාණවල තියෙන සැබෑ සුන්දරත්වය සහ සියුම් නිමාව තවත් ඉස්මතු කරන්න මේ අපූරු ඡායාරූප හේතු වුණා! ✨🤝
Planning your dream event? Let us style it, and let’s make it unforgettable!
R&R Decorations – "We style your moments"
📞 Call/WhatsApp: +39 340 403 4467
📍 Bologna, Italy (Serving all over Italy)

21/06/2026

2026 R & R decorations අපේ දම් පාට මැජික් එක..... 💫✨☺️
හැමදාමත් වගේ අපි විශ්වාස කරන්නේ වචනවලට වඩා අපේ වැඩේ නිමාවෙන් අපේ Quality එක පෙන්වන්නයි. හැම පුංචි අංගයක්ම උපරිම ලස්සනට, කිසිම අඩුවක් නැතිව කරන්න අපේ කණ්ඩායම හැමදාම මහන්සිය වුනා.. 💫
Client කෙනෙක් අපිට දෙන විශ්වාසය ඒ විදිහටම රකිමින්, දකින හැමෝම "Wow" කියන මට්ටමට වැඩේ ඉවර කරන්න ලැබීම තමයි අපේ ලොකුම සතුට. හැබෑවටම අපේ කණ්ඩායමේ මේ සුපිරි කැපවීමට Hats off! 🎩
When ex*****on speaks louder than words! 💯✨📸
No captions needed for the quality we deliver—our work speaks for itself. Hats off to the team for turning an ordinary space into absolute perfection with pure dedication and effort! 💫
ඔබගේ විශේෂ අවස්ථාවන් ඔබට කැමති පරිදි සරසා ගැනීමට R & R Deco අපි හා සම්බන්ධ වෙන්න...
📞 අමතන්න: R & R Deco - 3404034467
-We style your moment- R&R deco

✨💫

Photos from R and R decorations 's post 15/06/2026

ආදරණීය පුතෙකුගේ First Holy communion වෙනුවෙන් අපේ සැරසිලි ... ✨💙⛪
පුතණුවන්ගේ සුවිශේෂී First Holy Communion උත්සවය වෙනුවෙන් R & R Decoration අප විසින් නිර්මාණය කරන ලද ඉතාමත් අලංකාර සැරසිලි පෙළගැස්මයි මේ. ✨🌸
මෙම උත්සවය සඳහා අප "Royal Blue & White" වර්ණ සංකලනය යොදාගනිමින් ඉතාමත් උසස් සහ මනරම් පසුබිමක් නිර්මාණය කළා. මෙහි ඇති විශේෂම සහ ආකර්ෂණීයම අංගය වූයේ අපේ සාම්ප්‍රදායික කැවුම්, කොකිස් ඇතුළු රසකැවිලිවලින් පිරුණු අවුරුදු කෑම සහිත තේ මේසය (Traditional Tea Table Setup) අප විසින්ම ඉතාමත් පිළිවෙළකට සහ ලස්සනට සූදානම් කර දීමයි. 🪔 කෑම මේසය පමණක් නොව, Cake decoration, Table decoration සහ Center decorations යන සියලුම දේ එකම තේමාවකට (Matching Theme) අනුව ඉතාමත් සියුම් ලෙස සැලසුම් කර නිම කිරීමට අප කණ්ඩායම වගබලා ගත්තා. 🍽️🎂
ඔබේ දරුවාගේ මේ වගේ සුවිශේෂී ජීවිතයේ වැදගත් අවස්ථාවන් පවුලේ සැමටම අමතක නොවන සුන්දර මතකයක් කරන්න අපි සැමදා සූදානම්!
දැන් ඔබට අවශ්‍ය Event Planning and Cake යන සියලුම සේවාවන් එකම වහලක් යටින් අප හරහා ලබාගත හැක.
Cake by : Ruchi Peiris
Sri Lankan Traditional food by : Ruchi peiris

A Royal Blue & White Communion Celebration! ✨🩵⛪
A beautifully themed celebration curated by R & R Decoration. From the elegant Royal Blue & White table styling and matching cake setup to a stunning traditional Sri Lankan tea table filled with sweets, we brought a perfect blend of elegance and culture to life! 💫🍽)
ඔබගේ විශේෂ අවස්ථාවන් ඔබට කැමති පරිදි ඔබට අවශ්‍ය පරිදි සරසා ගැනීමට R & R Deco අපි හා සම්බන්ධ වෙන්න...අපි ඒ දවස ඔබගේ මතකයේ සදා අමරණීය සිත්තමක් බවට පත්කිරීම අපේ R&R deco එකම බලාපොරොත්තුවයි.
📞 අමතන්න: R & R Deco - 3404034467
Weddings | Anniversaries | Proposals | Birthdays | Corporate Events
Customized Themes | Elegant Styling | Creative Decor
-We style your moment- R&R deco
✨💫

Vuoi che la tua azienda sia il Servizio Di Pianificazione Di Eventi più quotato a Bologna?
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Telefono

Sito Web

Indirizzo


Via Della Canapa 9
Bologna
40127