Rohitha Rajapaksa

Rohitha Rajapaksa

Share

Photos from Rohitha Rajapaksa's post 09/08/2025

ජාත්‍යන්තර ආදිවාසී දිනය අදට යෙදී තිබේ. ජාත්‍යන්තර ආදිවාසී දිනයට පෙර දිනයේ එනම්, ඊයේ දිනයේදී ආදිවාසී වැදි නායක උරුවරිගේ වන්නිල ඇත්තෝ සහ එම ප්‍රජාව හමුවීමට ලැබීම අප ලද සූවිශේෂී අත්දැකීමකි. ආදිවාසීන් යනු අප රටේ ජීවත්වෙන තවත් එක් මිනිසුන් කොටසක් පමණක් නොවේ. ඒ අපේ අතීතයයි. අතීතයත් වර්තමානයත් සම්බන්ධ කරමින්, අභියෝග රැසකට මුහුණ දෙමින්, තම අනන්‍යතාවය පවත්වා ගෙන යාමට උත්සාහ කරන අතීත කතාවල මුල් හිමිකරුවන්ගෙන් පැවත එන ජීවමාන කොටසයි. ඔවුන් සහ සොබාදහම අතර පවතින සමබර බැඳීම, සොබාදහම පිළිබඳ දැනුම අපට කියා දෙන්නේ අපූරු පාඩමකි. ඔවුන්ට සවන්දීම තුළින් තාක්ෂණික ලෝකයත් සමඟ කටයුතු කරන අපට වෙනස්ම දැනුම් පද්ධතියක් විවර කර ගැනීමට අවස්ථාව ලබා දෙයි. එය මගේ දරුවන්ට ද වෙනස් මෙන්ම නැවුම් අත්දැකීමකි. පුදුමයෙන් පිරි ලස්සන කතාන්දරයකි. අතීතය අමතක කළ නොහැකි ගෞරවණීය සබඳතා වලින් පිරී ඇති බව ඔවුන් අපට නැවත නැවතත් මතක් කර දෙයි. රටක ඉතිහාසය වර්තමානය තුළ හැකි අයුරින් රැකගන්නා, ජීවත් කරවන ඔබට ස්තූතියි.

03/07/2024

Blessings from (Bhikkhu Sanghasena)

26/01/2023

මයිනල, කපුටල දැක්ක ඔයාල ඇවිත් බලන්න මගේ අලුත්ම සින්දුව "උඩ පරවියා"!

Watch Now: https://youtu.be/ilhJMiLoNJo

Inspired by true events of friends.

14/02/2022

Happy valentines day everyone, amma gone for work so the baby decides to tag along with me for work

Photos from Rohitha Rajapaksa's post 05/12/2021

Thank you aiya Sabry and the team .global for the amazing support and guidance, could have never made a come back from back of the grid to podium. Hope future holds many more wins

Want your public figure to be the top-listed Public Figure in Leh?
Click here to claim your Sponsored Listing.

Category

Address


Mahabodhi International Meditation Center, Saboo-Dho, P.O. Box No 22
Leh
194101