Fairoos Musadick
මාගේ දැක්ම - භාෂාව සියල්ලන් එක් කරයි !
අපගේ මෙහෙවර - මිනිසුන්ට එකතුවීමට ඇති භාෂාමය සීමා වූ
යුගය අවසන් කර සැම අනේකා ව තේරුම් ගන්නා හෙටක් නිර්මාණය කරමු.
🔴මාවිල්ආරු ජලාශයේ බැම්ම බිඳී යයි.
ජනතාව වහාම ඉවත්වන්න
29/11/2025
මේ දෙන්නා (මගේ මල්ලි සහ එයාගෙ wife) 27 (බ්‍රහස්පතින්දා) උදේ පන්නිපිටියෙ ඉඳන් නුවරඑළියේ යන්න පිටත් වෙලා තියනවා. තාම ඒ දෙන්නා ගැන තොරතුරක් නෑ. මෙයාලා ගැන මොනවහරි update එකක් තියනවනම් මේ numbers වලට call එකක් දෙන්න 🙏
0773533045(Kosala - Whatsapp)
0775892841 (Upeksha)
උපුටා ගැනීමකි.
05/08/2025
මම කැමතිම ෆොටෝ එකක්.. 🥰
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
140 Marton Road
Middlesbrough