True Echoes
10/03/2026
🌟 ජීවිතයේ අඳුරුම අවස්ථාවලදී පවා,
අපිට නිවැරදි මඟ පෙන්වීම ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුළිනුයි.
📖 "ඔබගේ වචනය මාගේ පාදවලට පහනක්ද,
මාගේ මාවතට එළියක්ද වේ."
- ගීතාවලිය 119:105
අපි අපේ ජීවිතයේ
යම් ප්‍රශ්නයක් හෝ අභියෝගයක්
නිසා අසරණ වෙලා ඉන්න අවස්ථාවලදී,
අපිට අවශ්‍ය නිවැරදිම විසඳුම ලබා ගැනීමටත්, අපේ ජීවිතයේ සාර්ථකත්වය කරා ගමන් කිරීමටත්,
දිනපතා දෙවියන් වහන්සේගේ වචනය කියවීමත්,
එය ධ්‍යානය කිරීමත් අපිට විශාල උපකාරයක් වෙනවා.
අද දවසේ ඔබත් දෙවියන් වහන්සේගේ වචනය තුළින් ජීවිතයට ශක්තියක් සහ බලාපොරොත්තුවක් ලබා ගන්න. 😊
👇 මේ වචනය ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වුණා නම්,
එය වෙනත් අයෙකුටත් ආශිර්වාදයක් වෙන්න "SHARE" කරන්න! ❤️
🌟 In the darkest moments of life, we find our guidance in God's word.
📖 "Your word is a lamp unto my feet, and a light unto my path."
Psalm 119:105
Daily reflection on God's word can empower us to face life's challenges with courage and hope.
Let this verse inspire you today.
👇 If this word has blessed you, please SHARE it to bless others! ❤️
.
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Website
Address
GB
London
SE7