Sri Lankan Students In Europe

Sri Lankan Students In Europe

Partager

This page mainly created for Sri Lankan students who would like to study in any foreign country, or any student who has already studied or study at the moment. Main target and objectives ; < Help >
- To find the best education opportunities
- To find accommodations
- To find job, part time job or internship
- To overcome language barriers
- To reach the target at minimum cost
- To save your mo

Create a Jobseeker account | EURES - European Job Days 18/11/2023

ඔන්න ඉතිං රට රැකියාවක් හොයන අයට සුබ ආරංචියක් අරන් අවා! යුරෝපා සංගමය විසින් රැකියා වෙළෙදපොලක් පවත්වන්න තීරණය කරලා තියනවා මේ මාසයේ. මේකේ තියන විශේෂත්වය තමයි යුරෝපා සංගමයේ විශාලම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් ගොඩක් මේ රැකියා වෙළෙදපොලට එකතුවෙලා ඉන්නවා. හැබැයි මේකේ පොඩි ප්‍රශ්ණයක් තියනවා. මේ රැකියා වෙළෙදපොලට ලියාපදිංචි වෙන්න ඔයාට යුරෝපා සංගමයේ නීත්‍යනුකුල වැඩබලපත්‍රයක් තියෙන්න ඕනේ. එහෙම තියෙන අයට මේ පහල ලින්ක් එකෙන් ගිහින් ලියාපදිංචි වෙන්න පුළුවන්,

යුරෝපා සංගමයේ නීත්‍යනුකුල වැඩබලපත්‍රයක් තියන අයට: https://europeanjobdays.eu/en/jobseeker/register

නීත්‍යනුකුල වැඩබලපත්‍රයක් නැති අයට Germany පොඩි අවස්ථාවක් දීලා තියනවා. ඒගොල්ලෝ ඔයාට email එකක් මාර්ගයෙන් රැකියා වෙළෙදපොලට ලියාපදිංචි වෙන්න අවස්ථාවක් දීලා තියනවා. දැනට මම දන්න විදිහට Germany විතරයි මේ අවස්ථාව දීලා තියෙන්නේ. මෙතැනදී ඔයාලට කරන්න තියෙන්නේ එයාලගේ site එකේ තියන application එක පුරෝලා ඔයාගේ CV එකත් එක්ක email එකක් දාන්න විතරයි. එතකොට එයාලා ඔයාගේ විස්තර එයාලගේ database එකට ඇතුලත් කරගන්නවා. මෙතන තියන වාසිය තමයි ඔයාලට දැනට පවත්වන රැකියා වෙළෙදපොලට වගේම ඉදිරියට පවත්වන්න බලාපොරොත්තු වෙන රැකියා වෙළෙදපොලවල් වලටත් ඔයාගේ විස්තර ඇතුලත් වෙන එක. මේ පහළ තියන link එකෙන් ගිහින් application එක සහ email address එක අරන් ඔයාලගේ විස්තර සම්පුර්ණ කරලා email කරන්න.

නීත්‍යනුකුල වැඩබලපත්‍රයක් නැති අයට: https://europeanjobdays.eu/en/event/make-it-germany-2023-1

තව දෙයක්, ඔයාල මේ රැකියා වෙළෙදපොලට ලියාපදිංචි වෙන්න තොරතුරු දෙනකොට කවදාවත් ව්‍යාජ තොරතුරු එහෙම නැත්තම් වැරදි තොරතුරු දෙන්න එපා. මොකද එහෙම වුනොත් ඔයාට තියන අවස්ථාවක් නැති වෙන්න පුළුවන්.

ඉතින් මම හිතනවා මේක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. තවත් රට රැකියාගැන විස්තර දැනගන්න එකතුවෙලා ඉන්න අපිත් එක්ක.

Like කරලා share කරන්න අනිත් යටත් දැනගන්න.
දැනට තියන රැකියා අවස්ථා සහ රැකියා වෙළෙදපොලවල්: https://europeanjobdays.eu/en/events
✍️

Create a Jobseeker account | EURES - European Job Days Looking for a job or new candidates for your company? European Job Days are Europe-wide recruitment fairs matching jobseekers with employers in other European countries.

24/01/2023

ඇමරිකාවේ රැකියා අවස්ථා 550 ක් සදහා ඇබෑර්තු (250 Registered Nurses, 100 Laboratory Technicians, and 200 Nursing Assistants Only)

වයස අවු: 25 සිට 45 දක්වා හෙද වෘත්තිකයින්ට (කාන්තා හා පිරිමි)
$5000-$7000 අතර වැටුපක් ( රු .ලක්ෂ 18 - 25 )

Green Card හම්බවෙනවා

IELTS සහ Online Exam එක Pass වෙලා Qualify වෙන්න ඕනේ.

අවම වශයෙන් වසර 2 ක වත්මන් රෝහල් හෙද පළපුරුද්ද සහ ශ්‍රී ලංකා හෙද බලපත්‍රයක් තිබීම

හෙද උපාධිය (BSN)/ BSC හෝ හෙද ඩිප්ලෝමාව
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමිතීන්ට අනුව ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ පද්ධතිය (IELTS) තුළ සහතික කර ඇත. (සාමාන්‍යය 6.5, කතා කිරීම )

Vous voulez que votre école soit école la plus cotée à Paris ?
Cliquez ici pour réclamer votre Listage Commercial.

Type

Site Web

Adresse


Paris