Travelbum
පැක් කරගනිල්ලා වියට්නාම් යන්න 😎😎
29/04/2023
අදත් ගියා පොඩි රවුමක්..මේ කොහෙවත් දුර පළාතක් නෙමෙයි රටේ අගනගරය හෙල්සින්කි. 🍀🌿🌎🇫🇮
12/04/2023
ඉතිහාසය හා බැඳුනු ලොව අපූරු, ජනප්‍රිය සංචාරක ඉසව්වක්.මේ තමයි ෂයිලොක් ගේ සහ අන්තෝනියෝ ගේ ගම. ඒ කියන්නේ ෂේක්ස්පියර් ගේ 'වැනිසියේ වෙළෙන්දා' කෘතියට පාදක වූ ගම. අපි ගියා වැනීසිය ට..කිසිඳු වාහන ගමනාගමනයක් මෙහි සිදුවෙන්නේ නැහැ. මෙහි ගිලන් රථ, කුලී රථ, බස් රථ, ලොරි රථ සියල්ල වෙනුවෙන්ම ගමන් කරන්නේ බෝට්ටු, ඔරු සහ ගොන්ඩෝලා. මෙහි වැසියන්ගේ පෞද්ගලික වාහනය බෝට්ටුවක් හෝ ඔරුවක්. 🇮🇹✈️
මේ හා බැඳුනු වීඩියෝ ව පහත ලින්ක් එකෙන් බලන්න
https://youtu.be/d1tdHFAwTjE
10/04/2023
ෆින්ලන්තයේ දකුණෙන්ම පිහිටි නගරය ( Finland's southernmost city) තමයි හන්කෝ (Hanko) කියන්නේ..හෙල්සින්කි ඉඳලා දුර කිලෝමීටර් 140ක් විතර.. අමුතු වයිබ් එකක් තියෙන මුහුදුබඩ නගරයක්.. සමර් එකට සංචාරකයන් බහුල ප්‍රදේශයක්..කඳවුරු රාත්‍රීන් ගතකරන්න කියාපු, දීර්ග මුහුදු වෙරලක් තියෙනවා👌 පරිසරය විඳින්න තැන් ඕනේ තරම්.. බොහෝ සංචාරකයන් සමර් එකට මේ නගරයට එනවා kiteboarding/ kitesurfing කරන්න.. කාගෝ පොයින්ට් එකක් විදිහට හන්කෝ වරායට වැදගත් තැනක් හිමි වෙලා තියෙනවා...
https://youtube.com/
Klikkaa tästä saadaaksesi sponsoroidun listauksen.
Kategoria
Ota yhteyttä Yritys
Nettisivu
Osoite
Helsinki
00750