Catamaran.org
Stories in English, Sinhalese and Tamil provide background and add analysis to the most interesting stories in the country. The Catamaran is a project run by the Berlin based organization, Media in Cooperation and Transition, together with the Sri Lanka Press Institute / Press Complaints Commission and the Media Resource and Training Centre at the University of Jaffna. The project is funded by the European Union and the German Federal Ministry for Economic Cooperation and Development.
14/05/2020
සමාජ හා ආගමික සංහිඳියාවේ සලකුණ
මහමුද් ෆුහයිම්
බලය, ධනය මෙන්ම ආගම දහම ද වෙනුවෙන් වෙනස්වු මත දරමින් සමාජයේ යහපත වෙනුවට අයහපත ගෙනදෙන ඇතැම් පුද්ගලයින් හා පිරිස් හමුවේ පුංචි ෆුහයිම් සමාජ හා ආගමික සංහිඳියාව වෙනුවෙන් ගෙන එන පාඩම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ය.
https://thecatamaran.org/si/?p=12363
14/05/2020
සතුට හොයන අසතුටේ කතාව
මේ වසංගත සමයේ තීව්‍ර වූ සාමාන්‍ය ජනයාගේ අසතුටේ කතාවලින් ස්වල්පයකි. ඒ අසතුටට එරෙහිව ආචාර්ය ලියනගේ අමරකීර්ති පෙන්වා දෙන ආකාරයට සතුට සොයන ඔවුන් විහිලුවට ගන්නා මාධ්‍ය තවත් පිරිසක් වෙනුවෙන් විනෝද සුඛ සම්පාදනය කරයි. අවාසනාව වන්නේ වැරදි සොයන ඔවුන්ට අසතුටේ හේතුව හෝ අසතුට නොපෙනීමයි.
https://thecatamaran.org/si/?p=12339
07/05/2020
අභියෝගවලට හා ත්‍රාසයට මුහුණ දුන් ජීවිතයක්
වින්ෆ්‍රි ජේකෝබ්ස් අකා
මගේ මිත්තණිය වන වින්ෆ්‍රි ජේකෝබ්ස් අකා අත්තම්මා ඇයගේ සියලු දෙය ඇසුරුම් කර ගනිමින් දරුවන් අට දෙනා ද රැගෙන දකුණු ඉන්දියාවේ කේරළයේ සිට ශ්‍රී ලංකාවට නැව් මගින් යාත්‍රා කරනුයේ ඇයගේ සැමියා මියගිය විගසමය.
https://thecatamaran.org/si/?p=12304
30/04/2020
කොවිඩ් සමයේ පුද්ගලිකත්වය ආසාදනය කරන
ජනමාධ්‍ය වෛරස
COVID-19 වසංගතය පුවත්පත් කලාවේ නැවත ඉපදීමකට මඟ පාදා තිබේ. මිනිසුන්ට, සමාජයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට විශ්වාසදායක තොරතුරු තීරණාත්මක වන්නේ මන්දැයි ජනමාධ්‍ය කලාව මේ මොහොතේ පෙන්විය යුතුය. සත්‍යයේ හොඳම පුනරූපණය අත්විඳීම පිණිස සෑම කෙනෙකුටම අවස්ථාව ලබා දෙන ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයක් මේ යුගයේ අවශ්‍යතාව බවට පත්ව තිබේ. ඒ අවශ්‍යතාව වටහා නොගෙන කටයුතු කිරීමෙන් සිදුවන්නේ සෞඛ්‍ය ගැටලු, කලබල සහ කැළඹීම් සමාජ ගතකරමින් මහජන උද්වේගය ඇති කරන ඩිජිටල් වෛරසයක් බවට ජනමාධ්‍ය පත්වීම පමණකැයි සාධනීය පුවත්පත් කලාව පිළිබඳ ආයතනයේ ප්‍රධාන විධායක උල්රික් හැගරප් කියයි.
https://thecatamaran.org/si/?p=12239
Klicken Sie hier, um Ihren Gesponserten Eintrag zu erhalten.
Kategorie
Service kontaktieren
Webseite
Adresse
Media In Cooperation And Transition GGmbH
Berlin