Dilan Rajapaksha
09/07/2025
කැනඩාව - ලෝකය සිව්කොණේ රටවල් වල ඉපදුන, සුදු පැහැති, කලු පැහැති, දුඹුරු පැහැති මිනිසුන් තමන්ගේ ජීවිතේ අලුතෙන් පටන් අරගෙන සහයෝගයෙන් ජීවත් වෙන රටක්. ඒත් තමන් ඉපදුන රටේ මුල් සහමුලින්ම ගලවල දාන්න බෑ සහ එහෙම කරන්න උවමනාවකුත් නෑ. තමන්ගේ රටේ හොඳ දේවල් කැනඩාවේ දේවල් සමග මුහු කරගෙන ඉදිරියට යන එක තමයි වඩා සාර්ථක.
ඉතින් Mosaiq parade of nation කියන්නෙ වාර්ශිකව සංවිධානය වන අපූරු වැඩක්.
තමන්ගෙ මුල් අමතක නොකර සියලුම ජාතීන් හැකි විදිහට තමන්ගෙ මුල් සංස්කෘතිය විදහා පාන්න උත්සාහ කරා.
සමහර රටවල් වලින් අපේ පළාතේ ඉන්නෙ සීයකටත් අඩු පිරිසක්. ඉතින් පොදුවේ සංවිධානයවූ මේ වැඩසටහන තමන්ගේ වැඩක් විදියට නොහිතා අපේ වැඩක් විදිහට සලකමින් ඒ සියලු රටවල් වල පිරිස සහභාගි උනා. සම්පූර්ණ තොරතුරු පහත link එකෙන්.
Celebrating Culture, Unity & Community Spirit – MOSAIQ Parade 2025
What an unforgettable experience the Mosaiq Parade was! 🎉 From the vibrant colors and rhythmic beats to the incredible energy of performers and spectators alike, the parade was more than just a celebration — it was a powerful reminder of the beauty that lives in diversity.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Moncton, NB