Divesa
13/05/2025
රටක් ආදරය කරන සහෝදර ත්‍රිත්වය ❤️
13/05/2025
ලක්‍ෂ 12ට Vitz කාර් දෙනව කියල අපි කියල නෑ…- ජනපති
වැඩි විස්තර :https://tinyurl.com/24e8968e
29/04/2025
https://divesanews.com/index.php/2025/04/29/sksjsnebsjnews/
රජයට නොවටින රෝගී ජීවිත. – දිවැස පුවත් සම සෞඛ්‍ය උපාධිධාරී එකමුතුව විසින් ඊයේ(28) මාධ්‍ය හමුවක් පැවැත්වුවා. 27 වැනිදා අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රධාන සෞඛ්.....
22/04/2025
ශුධෝත්තම පියාණන්ගේ දේහයේ ඡායාරූප පළමු වරට මාධ්‍යට...
වතිකානුවේ කැසා සැන්ටා මාර්තා දේවස්ථානයේදී එරට වේලාවෙන් ඊයේ රාත්‍රීයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම තහවුරු කර උන්වහන්සේගේ දේහය මිනී පෙට්ටියේ තැන්පත් කිරීමේ චාරිත්‍රය සිදුකරන ලදී.
21/04/2025
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වී ඇති බව වතිකානුව වාර්තා කරනවා.
අද පෙරවරුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බවයි වතිකානුව නිවේදනය කරන්නේ.
මිය යන විට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 88 වන වියේ පසු වුණා.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Melbourne, VIC
04/05/2025