Awakasha Entertainment
18/06/2026
😍Megha is here in Melbourne !!!
Melbourne… Megha එනවා මේ සති අන්තයේ ඔයාලත් එක්ක සූරිය සුළඟ movie එක බලන්න! 🔥
📍 20 June
🎥 Chadstone — 5PM
🎥 Fountain Gate — 8PM
📍 21 June
🎥 Broadmeadows — 3PM
🎥 Watergardens — 8PM
Melbourne ඉන්න හැමෝම, family එක, යාළුවෝ, එක්ක එන්න
https://auslankatickets.com/event/sooriya-sulanga-movie-australia/
Melbourne… Megha එනවා මේ සති අන්තයේ ඔයාලත් එක්ක සූරිය සුළඟ movie එක බලන්න! 🔥
සූරිය සුළඟ කියන්නේ විශේෂ චිත්‍රපටයක්.
Sidath කියන චරිතය තුළ තියෙන ආදරය, වේදනාව, සැකය, බිය සහ සටන ඒ හැම දෙයක්ම big screen එකේ ඔබට දැනෙන්න ඕන කතාවක්.
Trailer එක දැක්ක නම්…
දැන් movie එක බලන්නම ඕන. 🎬
📍 20 June
🎥 Chadstone — 5PM
🎥 Fountain Gate — 8PM
📍 21 June
🎥 Broadmeadows — 3PM
🎥 Watergardens — 8PM
Melbourne ඉන්න හැමෝම, family එක, යාළුවෝ, එක්ක එන්න.
https://auslankatickets.com/event/sooriya-sulanga-movie-australia/
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Telephone
Website
Address
Melbourne, VIC