Sri Lankan Events In Adelaide
29/04/2026
❤️✨ THANK YOU TO OUR AMAZING SPONSORS ✨❤️
හරිත නිම්නය - Australia Tour 2026 Adelaide Show එක අති සාර්ථක event එකක් බවට පත් කරගන්න අපිට අත්වැලක් වූ සියලුම sponsors මහත්ම මහත්මීන්ට Winners Entertainment අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏
ඔබ ලබාදුන් විශ්වාසය, සහයෝගය සහ අනුග්‍රහය නිසාම මේ ප්‍රසංගය තවත් ශක්තිමත් හා විශේෂ අත්දැකීමක් බවට පත්වුණා. 🎶
ඔබගේ business support එක සහ community spirit එක අපට ලොකු ශක්තියක්. Adelaide ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් quality entertainment events ඉදිරියටත් ගෙන එන්න අපි තවදුරටත් කැපවී සිටිනවා.
නැවත වරක් අපගේ සියලුම sponsors වෙත හදපිරි ස්තුතියි ❤️
අපේ මීළඟ වැඩසටහන ගරු කතානායකතුමනි Stage Drama සමඟ ඉක්මනින් හමුවෙමු.
14/04/2026
04/04/2026
This is more than a performance… it’s an unforgettable musical escape 🎶✨
Brought to life by Sri Lanka’s finest voices, creating pure magic at Haritha Nimnaya.
Tickets are selling fast — secure yours before it’s too late ⚠️
📍 Adelaide, Regal Theatre 🇦🇺
📅 25th April | 6:30 PM
Not just music… an experience that stays with you 💫
🎟 Book Now – https://auslankatickets.com/event/haritha-nimnaya-adelaide/
25/03/2026
Max Radio - Australia's No 1 Sri Lankan Radio Station. Amila Vidana Arachchige Moments by G
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Adelaide, SA