LifeStyle TV

LifeStyle TV

Share

12/07/2024

Bimal Jayakodi ❤️❤️❤️

11/08/2023

🚨 NOW ON AIR 🚨

SCAMS IN DUBAI 2023 - You AE Connect Episode 06‼

Full Video Link:
https://youtu.be/OlOQYd3TOXE

SCAM කියන වචනය මේ වෙනකොට සමාජයේ ගොඩක් අය අතර කතා බහට ලක්වෙන්න පටන් අරන්. ඩුබායි වල තියෙන තරඟකාරී ව්‍යාපාරික වටපිටාව නිසාම විවිධ වංචා සහගත ක්‍රම වලින් අයතා විදිහට මුදල් උපයන්න ඇතැම් පිරිස් යොමුවෙලා ඉන්නවා. ගොඩක් සූක්ෂම විදිහට කරන් යන නිසා ඇත්තද බොරුද කියලා හිතාගන්න අමාරු විදිහේ Scam ඕන තරම්. ඉතිං ඒ විදිහේ දේවල් වලට අහු නොවී තමන්ගේ මුදල් පරිස්සම් කරගෙන ඉන්න විදිහ ගැන තමයි අද අපේ කතා බහ කරගෙන යන්නේ.

The word SCAM has started to be discussed among many people in society. Due to the competitive business environment in Dubai, some people are resorting to making money in various fraudulent ways. There are so many scams that it is hard to guess whether it is true or false because it is done in a very subtle way. So today we are talking about how to take care of your money without getting caught up in such things.

---------------------------------------------------------------------

අපේ වැඩසටහන ගැන ඔබේ අදහස්, යෝජනා, ප්‍රශ්න ඇත්නම් පහත මාධ්‍යන් හරහා අප හා සම්බන්ධ වෙන්න...

LifeStyle Television Network - UAE | Sri Lanka
Facebook - LifeStyle TV
Instagram - lifestyletvlk
Text/Whatsapp - +971566561717 (UAE) | +971561692565 (UAE)
+94717701717 (Sri Lankan)

#පෙරදිගමැද

Dubai Media Freelancer කෙනෙක් වෙමු - පෙරදිග මැද You AE Connect Episode 05 28/07/2023

🚨 New Episode Drop Alert 🚨
𝐃𝐮𝐛𝐚𝐢 𝐌𝐞𝐝𝐢𝐚 𝐅𝐫𝐞𝐞𝐥𝐚𝐧𝐜𝐞𝐫 කෙනෙක් වෙමු 🎬🎤🎥📸🎚️🎙️🖥️🎨
පෙරදිග මැද 𝐘𝐨𝐮 𝐀𝐄 𝐂𝐨𝐧𝐧𝐞𝐜𝐭 𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟎𝟓

https://youtu.be/eiA-kyhyh_Q



ඩුබායි ඇවිත් වෘත්තිකයෙක් විදිහට වැඩකරන ආකාරය සහ අවස්ථා මොනවද කියන එක අපි කලින් Episodes වල කතා කළා. විශේෂයෙන්ම ඒ කාරණා මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව කතා කරපු නිසා අපි හිතුවා අද විශේෂ තැනකට ඇවිත් කතා කරන්න. ඒ තමයි Dubai Media City එක.මාධ්‍ය සම්බන්ධව වෘත්තිමය සුදුසුකම්, අත්දැකීම් තියෙන කෙනෙක්ට මෙතනදී ලැබෙන දේවල් සහ Dubai Media City එකට ඇවිත් නිදහස් වෘත්තිකයෙක් විදිහට වැඩකරන්නේ කොහොමද කියන එක අද Episode එකෙන් සවිස්තරාත්මකව කතා කරනවා.

------------------------------------------------------------------

අපේ වැඩසටහන ගැන ඔබේ අදහස්, යෝජනා, ප්‍රශ්න ඇත්නම් පහත මාධ්‍යන් හරහා අප හා සම්බන්ධ වෙන්න...

LifeStyle Television Network - UAE | Sri Lanka
Facebook - LifeStyle TV
Instagram - lifestyletvlk
Text/Whatsapp - +971566561717 (UAE) | +971561692565 (UAE)
+94717701717 (Sri Lankan)

Dubai Media Freelancer කෙනෙක් වෙමු - පෙරදිග මැද You AE Connect Episode 05 ඩුබායි ඇවිත් වෘත්තිකයෙක් විදිහට වැඩකරන ආකාරය සහ අවස්ථා මොනවද කියන එක අපි කලින් Episodes වල කතා කළා. විශේෂයෙන්ම ඒ කාරණා ....

Photos from LifeStyle TV's post 04/04/2022

🚨News Alert🚨
කැනඩාවේ වැන්කුවර් හී සිටින ශ්‍රී ලාංකිකයන් වීදි බසින් ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින දේශපාලනික සහ ආර්ථිකමය අර්බුදයට විරුද්ධත්වය අද දින ප්‍රකාශ කලා.

Sri Lankans in Vancouver today took to the streets to express their opposition to the current political and economic crisis in Sri Lanka.

Video Link:
https://youtu.be/ydXIUcT3GMU

දර්ශන සැපයුම - චාමර පෙරේරා
Video footges by ChaMara PerEra

Want your business to be the top-listed Media Company in Dubai?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Dubai