Ceylon Hot Kitchen
reasonable packages
*Vision* - Enhane the quality of customers happiness and taste of Srilankan menues to its maximum
04/11/2023
නොවැම්බර්
*05 ඉරිදා උදේ කෑම*
එලවලු සුප් සමග ටෝස්ට් සැන්විචර්ස් පෙති 4ක්
හෝ ටූනා සැන්විචර්ස්
*දවල් කෑම*
කහ බත්
චිකන් කරිය
ළූනු බැදුම
වම්බටු මෝජු
බෝංචි
*සව් කැද කප් එකක්*
*රෑ කෑම*
සුදු බත්
රසම් (තැම්බුන් හොදි)
පරිප්පු
පපඩම් මිරිස් බැදලා
පොල් සම්බෝල
ඇනවුම් අද රාත්‍රියේ ලබා දීමට කාරුණික වන්න
20/10/2023
ඩුබායි වල ගෙදර වගේ රසට කන්න ඕඩර් කරන්න
ළූනු බැදුම
වම්බටු මෝජු
වම්බටු කාලියා
සීනී සම්බෝල
මේ ඕනම එකක් කිලෝ 1 ඩිරාම් 28/=
කරවල බැදුම
චිකන් ඩෙවල් /ස්ටූ
මාලු ඩෙවල් / ස්ටූ
ඇබුල්තියල්
ඕනම එකක් කිලෝ 1ක් ඩිරාම් 30/=
දුන්තෙල් කහ බත්, බිරියානි , පැස්ටා, නූඩ්ල්ස් සවාන්ද මිලදී ගත හැක. ලොකේශන් whatsapp කරන්න ඩිලිවරි කල හැකියාව විමසීමට..
බැදුම් වර්ග , ඩෙවල් වර්ග හා කල්තබා ගන්නා ඕනම දෙයක්, ගාස්තු සහිතව ඩුබායි ඕනම තැනකට ඩිලිවරි කරන්න පුළුවන්...
Whatsapp කරන්න 0553575992
17/10/2023
Sri lanka 🇱🇰 ශ්‍රී ලංකාවේ ඇනවුම් සදහා,
ලංකාවේ ඉන්න අයට ceylon hot kitchen රසටම බිරියානි කන්න පුළුවන් දැන්...
Nu Aadhi foods සම්බන්ධ කර ගන්න..
+94 76 930 8087
10/09/2023
ඔබේ ඇනවුම
😋😋😋❤️
0769308087 whats app msg එකක් හෝ
0773684633 ඇමතකින් ලබා දෙන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the restaurant
Telephone
Website
Address
Al Murar 24 Street
Deira