Cuddle ME
05/05/2026
ඩිම්භ මෝචන පටි දැන් Cash on Delivery ක්‍රමයට ලන්කාවේ ඕනෑම ප්‍රදෙශයකට ඔබට ගෙනවා ගැනීමට හැකියාව ඇත.
(0717115223)
29/04/2026
ඒ හැම අම්මා කෙනෙක්ගේම කිරි හීන හැබෑ වේවා!!! 🙏🙏🙏 ❤️
✨ හදවත සතුටින් පිරී ගිය තවත් සුබ ආරංචියක්! ✨
අපේ පාරිභෝගික මහත්මියකගෙන් අද අපට ලැබුණු මේ පණිවිඩය, Cuddle Me අපේ ගමනේ අපට ලැබුණු වටිනාම තෑග්ගක්. දරු සිහිනය සැබෑ කරගැනීමට ඇය දැරූ උත්සාහයට Cuddle Me Ovulation Test Strips අත්වැලක් වූ බව දැනගන්නට ලැබීම අපට ලොකු සතුටක්. ❤️🤱
ඔබේ කුස තුළ වැඩෙන ඒ පුංචි පැටියා නීරෝගීව මෙලොවට බිහිවේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! 🌸🍼
තවමත් මේ බලාපොරොත්තුව සමඟ මග බලා සිටින ඔබ සැමටත්, ඉතා ඉක්මනින් මෙවැනිම සුබ ආරංචියක් අසන්නට ලැබේවා යන්න අපේ එකම පැතුමයි.
Cuddle Me - ඔබේ දරු සිහිනය සැබෑ කරගන්නා ගමනේ විශ්වාසනීය සහකරු. ❤️
#දරුසිහිනය #සුබපැතුම්