Actress In

Actress In

Share

10/04/2026

Moko kiyanne

06/04/2026

එනවද රෑට

21/09/2024

Stay Informed with NoorNews.lk
Exclusive & Fast!

Get the latest Sri Lanka Presidential Election 2024 results first, on NoorNews.lk Stay ahead with real-time updates, in-depth analysis, and expert opinions—all at your fingertips.

Your Source for Trusted News.

ඔත්තු සේවාවට අත තිබ්බා! අන්තිමේ වෙච්ච විනාශය.... 03/05/2024

ඔත්තු සේවාවට අත තිබ්බා! අන්තිමේ වෙච්ච විනාශය.... Subscribe today ​ Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka. ඔත්තු සේවාවට අත තිබ්බා! අන්තිමේ වෙච්ච විනාශය ...

05/04/2024

https://www.facebook.com/permalink.php?story_fbid=pfbid0UjnHCCBa28tS53KH9URXVRrabz2UGPcEMKJteXQ7dvH5HZcPK8vxFoeeDm4nTLaml&id=61551790515637

බුත්තල ප්‍රදේශයේ පවත්වාගෙන යන සංචාරක හෝටලයක් වන ග්‍රීන් විව් හෝටලයට ඊයේ (04) රාත්‍රී ගල්මුල් ප්‍රහාරයක් එල්ලකර ඇති අතර, ඒම ප්‍රහාරයෙන් හෝටලයට දැඩි අලාභහානි සිදුවී ඇත.

එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී ශ්‍රී ලංකා ජපන් තානාදිපතිගේ බිරිද වන මරිකෝ මිසුකොෂි මහත්මියද එම හෝටලයේ නවාතැන් ගෙන සිට ඇත.

එම අවස්ථාවේදී එතුමිය ඉතා බියෙන් පසුව ඇති අතර, අදාල සිද්දිය සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඇය විසින් ඉල්ලා ඇති බවටද වාර්තාවේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසියට අනුයුක්තව සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්එම්ඩී රංජන් නැමති පොලිස් නිලධාරියා බුත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මරිකෝ මිසුකොෂි මහත්මියගෙන් ප්‍රකාශයක්ද ලබාගෙන ඇති අතර, මේ සබැදිව බුත්තල පොලිසීය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි

ලංකාවට මෙහෙම වුනේ ඇයි කියල දැනගන්න ඕන ද? | What happened to Sri Lanka? 05/04/2024

https://youtu.be/XI6mUoOUR4s?si=j5cTrZIjxkWRn0nu

ලංකාවට මෙහෙම වුනේ ඇයි කියල දැනගන්න ඕන ද? | What happened to Sri Lanka? පාස්කු ප්‍රහාරය | අරගලය | උද්ධමනය | එල්ටීටීඊ ත්‍රස්ථවාදය | දමිළ ඩයස්පෝරාව | චීන ණය උගුල | ඉන්දියානු බළපෑම |

04/04/2024

#රැල්ලඉවරයි

15/03/2024

මගෙන් පටන් ගමු 🙏
ජයගමු ශ්‍රී ලංකා 😍
ජනතා ජංගම සේවයට සමගාමීව
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවා රාශියක් ඔබ වෙනුවෙන්
2024 මාර්තු 16 හා 17 යන දිනයන් වලදී උදෑසන 09.00යේ සිට පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගනයේදී

10/03/2024

Website