PMCU Derangala
19/05/2026
දෑරංගල ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය මගින් සංවිධානය කරන ලද දෑරංගල සෙලගිරි විහාරයේ
පවත්වනු ලැබූ බෝ නොවන රෝග සායනය හා දන් ත සායනය සාර්ථක කර ගැනීම සදහා දායකත්වය දැක්වූ සියළු දෙනාට ආයතන භාර වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ස්තුතිය පුද කරමු.
24/02/2026
ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ වැඩසටහනට සමගාමීව ආයතනය අවට පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සදහා දායකත්වය දැක් වූ ගාමිණී ජයසූරිය ,බන්දුල සමරවික්‍රම , චන්ද්‍රසිරි කොඩිතුවක්කු හා අජිත් බටගොඩ යන රෝහල් කමිටු සාමාජික මහත්වරුන්ටත් සහභාගි වු සියලු දෙනාටත්
ආයතන භාර වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය .
07/05/2024