SL Android
Termux තුල භාවිතාවන පැකේජ - Termux Packages - Termux Sinhala Tutorials Episode 03 - SL Android
👉 මොනවද මේ Termux Packages කියන්නේ.. 🤔
>> Termux Package කියන්නේ Kali-Linux වල Inbuit එන Toolkit ඇතුලත් කරපු Packages තියනවා.
: අන්න ඒ වගේ ToolKit වලටයි මේකෙදි Package කියලා හදුන් වන්නේ.
package Handle කරන්න මෙහිදී
$ pkg
Command එක තමා පාවිච්චි කරන්නේ.
👉 කොහොමද මේ Package Install කරන්නේ.
>> මේ Packages Install කිරීමේදි අපිට අවශ්‍ය වන Package හි නම දැනගෙන ඉන්න ඕනේ.
Termux වලට එන Package name Google එකෙන් අහන්න.
$ pkg install python
Python වෙනුවට ඔයාට ඕනෙ Package name එක දීලා Package එක Install කරගන්න පුලුවන්.
Package එක Install කරන්නද එපාද කියලා අහයි.
එතකොට ඔයා y අකුර දෙන්න ඕනේ.
👉 pkg update - COMMAND
>> ඔයා install කරලා තියන Packages ටික Update කරන්න මේ Command එක පාවිච්චි කරනවා.
👉 pkg help - COMMAND
>> packages ගැන උපකාර ලබාගන්න මේ Command එක පාවිච්චි කරනවා.
👉 install කරපු package එකක් Run කිරිම
$ python
>> ඔයා Install කරපු Package එකේ නම හරියටම type කරලා පුලුවන් ඔයාට package එක Run කරවන්න.
👉 Termux එකේ process වෙන දෙයක් Abort කරන්නෙ කොහොමද.
>> ඔයාලා මොන Keyboard එකක් use කලත් termux ඇප් එකට ගියාම Esc, ctrl, Alt වගේ බටන් ටිකක් බලා ගන්න පුලුවන්.
ඔයාට මෙන්න මේ Ctrl බටන් එක press කරලා C අකුර type කරන් විතරයි තියෙන්නේ.
දැන් Abort වෙනවා.
👉 ප්‍රයෝජනවත් Pkg කීපයක්.
--✅-- nmap,
--✅-- hydra,
______________________
👉 Fun එකට 💯
______________________
$ pkg install cmatrix
$ cmatrix
ඔයාලගෙ Screenshot දාන්න.
💥💥මෙන්න අද කියලා දීපු එක වඩාත් පැහැදිලි වෙන්න මේ වීඩියෝ එක බලන්න
Termux Packages(පැකේජ) | Termux Sinhala Tutorials | Episode 03 |SL Android
https://youtu.be/Ci-sVwOOy6M
𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱 © 𝗖𝗼𝗽𝘆𝗿𝗶𝗴𝗵𝘁𝗲𝗱 | 𝗦𝗟 𝗔𝗻𝗱𝗿𝗼𝗶𝗱 🇱🇰 | 𝗦𝗶𝗻𝗰𝗲 𝟮𝟬𝟭𝟴
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Address
Tacoma, WA
98444