Travel With Darsh
19/06/2020
Popular Sause in Russia.
18 වන ශතවර්ෂයටත් පෙර පැවති මෙයෝනීස් සෝස් වල ඉතිහාසය දැනගෙන, සෞඛ්‍යය සම්පන්නව ගෙදරදීම මෙයෝනීස් හදමු.
https://youtu.be/Dw867aLGHBg
21/05/2020
රුසියානුවන් ඇබ්බැහිවුන සූරියකාන්ත.
විස්තර පහත වීඩියෝවෙන්.
https://youtu.be/K7v_6PJlGwo
Why are Russians obsessed with sunflower seeds?
30/12/2019
https://youtu.be/tsBlGwVfFnQ
මොස්කව් අගනුවර භූගත උමං දුම්රිය මාර්ගය දිනපතා මිලියන 6-7ක පිරිසක් භාවිතා කරයි.
වීදුරු,පලිගු,චිත්‍ර උපයෝගී කරගනිමින් රුසියානු යුද්ධය, v.i ලෙනින්, රටවල් අතර ඇති සබදතා, රුසියානු සංස්කෘතිය වැනි විවිධ මාතෘකා මත ඉදිකර ඇති අලංකාර ලෙස සාදන ලද දුම්රිය නැවතුම් පලවල් බොහෝමයක් වේ.
Click here to claim your Sponsored Listing.