pransi mims

pransi mims

Share

26/05/2026

👉 “මාව follow කරන්න, පස්සේ කරන විදිහ කියලා දෙන්නම්.” 👍

23/05/2026

🇹🇩🇹🇩🇹🇩Romania එන්න කලින් මේ apps 5 install කරගන්න 📱🇷🇴 Life එක ගොඩක් easy වෙනවා 👀“Romania එන්න කලින් Install කරන්න Apps 5”

Romania එන්න ඉන්න අය මේ apps 5 එක අනිවාර්යයෙන් install කරගන්න 👀🇷🇴

(1) පළවෙනි app එක 👇
📍 Google Maps
Romania වල bus, train, location හොයාගන්න ගොඩක් වැදගත්.

(2) දෙවෙනි එක 🔥
🟢 WhatsApp
Company, agents, roommates — හැමෝම use කරනවා.

(3) තුන්වෙනි එක 👀
💳 Revolut
Europe වල money send කරන්නයි card payments වලටයි ගොඩක් useful.

(4) හතරවෙනි එක ❄️
🌦️ Weather App
Romania weather එක එකපාරට වෙනස් වෙනවා 😳

(5) පස්වෙනි එක 🇷🇴
🛒 Glovo හරි Bolt Food
Food order කරන්න, delivery jobs හොයාගන්නත් useful.

Bonus tip එකක් 🔥
📱 Google Translate install කරගන්න.
Romanian language එකේ words ටිකක් translate කරගන්න ලේසි වෙනවා.

Romania යන්න ඉන්න යාලුවෙක්ට මේ video එක share කරන්න 🇷🇴

22/05/2026

“Romania වල Family ගන්න පුළුවන්ද?”

Romania වල වැඩ කරන අය ගොඩක් දෙනෙක් අහන question එකක් තමයි 👀
“පස්සේ family එක ගන්න පුළුවන්ද?” 🇷🇴

ඔව්… certain conditions එක්ක family reunification apply කරන්න පුළුවන් ✅

සාමාන්‍යයෙන්: 👨 Wife
👶 Children
Family member විදිහට ගන්න chance තියෙනවා.

හැබැයි important දේවල් ටිකක් තියෙනවා 👇

✅ Valid residence permit එක තියෙන්න ඕනේ
✅ Stable salary එකක් තියෙන්න ඕනේ
✅ Stay කරන room/house proof ඕනේ
✅ Insurance & documents complete වෙන්න ඕනේ

ඒ වගේම 😮
Romania immigration එක income එකත් බලනවා.

Documents incomplete නම් reject වෙන්න පුළුවන් ❌

ඒ නිසා fake agents ලට සල්ලි දෙන්න එපා 👀
Official process එක ගැන හොඳට දැනගෙන apply කරන්න.

Romania වල family settle කරන්න හිතන අයට මේ video එක share කරන්න 🇷🇴🔥

---

#

21/05/2026

Follow to Follow

20/05/2026

“Romania Police Check එකේදී අහන දේ..

Romania වල police check එකක් වැදුනොත් බය වෙන්න එපා 👮🇷🇴
හැබැයි මේ දේවල් දැනගෙන ඉන්න.
පළවෙනි දේ 👇
Police එක සාමාන්‍යයෙන් passport එක හරි ID document එක හරි බලනවා.
දෙවෙනි දේ 🔥
Residence permit එක valid ද කියලා check කරනවා.
තුන්වෙනි දේ…
ඔයා වැඩ කරන company එක ගැන අහන්න පුළුවන්.
“කොහෙද වැඩ කරන්නේ?” කියලා.
තවත් වෙලාවට 👇
Address proof එක හරි room contract එක හරි බලන්න පුළුවන්.

ඒ නිසා: ✅ Passport copy
✅ Permit
✅ Company contract
Phone එකේ හරි copy තියාගන්න.

වැදගත්ම දේ 👀
Police එක්ක argue කරන්න එපා.
Calm එකේ answer කරන්න.

Documents valid නම් බය වෙන්න දෙයක් නෑ 🇷🇴

මේ video එක Romania ඉන්න යාලුවට share කරන්න 🔥

Romania වල police check එකේදී මේ දේවල් අහන්න පුළුවන් 👮🇷🇴
Documents valid නම් බය වෙන්න එපා ✅

19/05/2026

“Romania වල Room Rent ගන්න කලින් මේක බලන්න!”
Romania එන අය ගොඩක් දෙනෙක් කරන biggest mistake එකක් තමයි… room එක බලන්නේ නැතුව advance දෙන එක 😳
මේක හොඳට අහගන්න 👇
පළවෙනි දේ…
Contract එකක් නැතුව room එක ගන්න එපා.
පස්සේ address proof නැතුව permit renew කරන්න අමාරු වෙනවා.
දෙවෙනි දේ…
“Single room” කියලා කියලා 6 දෙනෙක් එක්ක දාන places තියෙනවා 😐
Video call එකකින් room එක කලින් බලන්න.
තුන්වෙනි දේ 🔥
Utility bills included ද කියලා අනිවාර්යයෙන් අහන්න.
නැත්තං current bill එකට වෙනම සල්ලි ගන්නවා.
හතරවෙනි දේ…
Workplace එකට ලඟද බලන්න.
Romania වල transport cost එකත් ගොඩක් යනවා.
අන්තිම දේ 👀
Passport එක landlord ට දෙන්න එපා.
Copy එකක් විතරක් දෙන්න.
Romania යන්න ඉන්න යාලුවෙක් ඉන්නවා නම් මේ video එක share කරන්න 🇷🇴

16/05/2026

🇹🇩🇹🇩🇪🇺🇪🇺🇱🇰🇱🇰
අහගන්න රුමේනියාවේ ඉන්න අයයි, යන්න බලාගෙන ඉන්න අයයි.
2026 මැයි 21 වෙනකොට ලොකු වෙනසක් එනවා. යුරෝපා සංගමය අලුත් නීතියක් ගෙනාවා. ඒකට කියන්නේ Single Permit Directive කියලා.
දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි Job එක මාරු කරන්න බැරි එක. අලුත් නීතිය එක්ක මාස හයක් එක Company එකක වැඩ කරාට පස්සේ, ඔයාට නීත්‍යානුකූලව Job එක මාරු කරන්න පුළුවන්. පරණ Boss ගෙන් Permission ගන්න ඕනේ නෑ.
දෙවෙනි එක, Work Permit එකයි Residence Permit එකයි දැන් වෙනම හදන්න ඕනේ නෑ. එක Application එකකින් දෙකම ලැබෙනවා. ඒ නිසා Process එක ගොඩක් Speed වෙනවා.
තුන්වෙනි එක තමයි ලොකුම සහනය. Job එක නැති උනොත් බය වෙන්න එපා. අවම මාස තුනක් Romania වල ඉඳලා අලුත් Job එකක් හොයාගන්න Time එක දෙනවා. අවුරුදු දෙකට වඩා වැඩ කරලා නම් ඒක මාස හයක් වෙනවා.
ඒ වගේම වැටුප, OT, Health Facilities හැමදේම Romania Citizens ලට දෙන විදිහටම Foreign Workers ලටත් දෙන්න ඕනේ කියලා මේ නීතියේ තියෙනවා.

Share කරපන් Romania යන්න ඉන්න යාලුවට. මේ Info එක එයාලට ගොඩක් වටිනවා.
රුමේනියාවේ ඉන්න අයටයි යන්න ඉන්න අයටයි 2026 මැයි 21 ඉඳන් ලොකු වෙනසක් 🇷🇴🔥
Job මාරු කරන්න පුළුවන්, Permit එක Speed, Job නැති උනත් Time එක දෙනවා!
Share කරපන් යාලුවට මේක දැනගන්න ඕනේ 🔄

14/05/2026

Follow to Follow ゚viralシ

06/11/2024

සුපිරිම සින්දුව....

Website