Zaaru's
07/08/2025
රුමේනියාවේ ලාභදායී බඩු ගන්න තැනක් - Jumbo Romania 🛒 | Sinhala Guide 🇷🇴
Jumbo කියන්නේ රුමේනියාවේ තියෙන සෑහෙන්නම ලොකු discount store එකක්. මෙහිදී ඔබට ලාභදායී මිලට ගෙදර උපකරණ, ළමයින්ට toys, school items, kitchen用品, decorations, cleaning products, stationery සහ තවත් ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්.
මේ වීඩියෝවේදී අපි Jumbo එකට visit කරලා, බඩු ගානා, quality, categories, promotions ගැන දැනගන්නම්. 🔍
✅ Best place for budget shopping in Romania
✅ Family-friendly products 🧸👨👩👦
✅ Back to school items ✏️📚
✅ Seasonal decorations 🎄🎃🎉
📍 Video location: Jumbo, Bucharest / Romania
📌 ඔයා රුමේනියාවට ආව
ද? නැත්තං plan කරනවද? එහෙනම් මේ video එකෙන් ඔයාට real shopping experience එකක් ගන්න පුළුවන්.
👉 වීඩියෝව පහල comment එකකින් share කරන්න, ඔයාට වටින ගණන් තියෙන දේවල් ගැනත් කියන්න!
🔔 Subscribe කරන්න, තවත් 🇷🇴 Romania life සහ shopping videos සඳහා!
මෙන්න ලාබෙට බඩු ගන්න තවත් තැනක් jumbo රුමේනියාවේ ලාභදායී බඩු ගන්න තැනක් - Jumbo Romania 🛒 | Sinhala Guide 🇷🇴Jumbo කියන්නේ රුමේනියාවේ තියෙන සෑහෙන්නම ලොකු discount store එකක්. මෙහිදී .....
21/07/2025
අයාන් අපි ලගට ඇවිල්ලා අවුරුදු හතරකුත් උනා..
මන් එයා වෙනුවෙන් දරාගන්න දේවල් මහ ගොඩයි.
ටිකෙන් ටික එයා ලොකු වෙනවා දකිද්දී
අම්මා කෙනෙක් විදියට මට හරිම සතුටුයි...
අයාන් ගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක දවසේ උන දේ බලන්නකෝ...
අයාන්ගේ බර්ත්ඩේ එක දවසේ මොකද වුනේ 🎉 අද අපේ අයාන් පුතාගේ උපන්දිනයයි! ❤️අපේ පවුලේ මේ විශේෂ දිනය හැමෝටම එකට සමරන්න සිහින වගේම සතුටුදායක වෙලාවක් වුණා. .....
12/07/2025
අයාන් හම්බ වෙනවත් එක්කම මගෙ තිබුනු ලොකුම ආසාවක් තමයි චූටි පැටියෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට රසම කෑම වේලක් දෙන එක.
ලංකාවෙදි ඉශ්ට කරගන්න බැරි උන ඒ ආසාව මට මෙහෙදි කරගන්න ලැබුනා.
ඉතින් ආසම විදියට කජු මාලුවකුත් එක්ක
මම හදපු රසම රස කෑම වේල බලමුද
බණ්ඩි අම්මා කෙනෙක්ට හදපු රස කෑම වේලක් /රසටම හැදුව කජු මාලුව අයාන් හම්බ වෙනවත් එක්කම මගෙ තිබුනු ලොකුම ආසාවක් තමයි චූටි පැටියෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට රසම කෑම වේලක් දෙන එක.ලං.....
09/07/2025
අයාන් ඉපදුනාට පස්සේ ඉදන් මගේ හිතේ තිබුන එක ආසාවක් අද මට ඉශ්ට කරගන්න ලැබුනා...
ඉතින් ජීවිතේ අපට එක එක ආසාවල් තියනවනේ
ඒ වගේ මහ ගොඩකින්
හැබෑඋන පුංචිම පුංචි ආසාවක් මේක...
ඊලග වීඩියෝ එකෙන් අපි ඒ ගැන බලමු.
එකතු වෙන්න ආදරේ බෙදාගන්න...
In Romenia
Click here to claim your Sponsored Listing.