Life With Hashi

Life With Hashi

Share

24/05/2026

Mutrah, Oman 💫 ゚viral

13/05/2026

“First Time in the Sky: A Journey I’ll Never Forget”.✈️

20/04/2026

මේ ලෝකේ සමහර දේවල් තියෙනවා කොච්චර බලන් හිටියත් එපා වෙන් නැති...
"හරියට මුහුද වගේ" නේද?...😍

18/04/2026

Made with love, baked with care ❤️
A sweet little surprise to make hearts smile 😀

18/04/2026

Baked by me, made with love 😍

16/04/2026

Life has only 2 options: Update yourself or stay outdated. Choose wisely. 🙂

14/04/2026

ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....! 🌼

13/04/2026

පිරිසක් මැද්දේ ඉදගෙනත්
තනිකමක් දැනෙද්දි
තමන්ට තමන් විතරක්ද
කියලා හිතෙද්දි
අනිත් අය අහේතුකව තමන්ව
මගහරිනවා දැනෙද්දි

හදවතට ඒ මොහොත විදින්න
ඕනි වුනත්
තමන් විතරක් තනිවෙනකොට
ඒ පිරිසෙන් මිදෙන්නයි
වුවමනාවක් එන්නේ...

මිනිස්සු කුහක ඇයි කියලා නොදැන
අපිට මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න බෑ
එයාලට වඩා පුංචිම හරි දෙයක්
ඔයා ළග තියෙද්දි
එයාලා බලන්නේ ඔයාව වට්ටන්න
තනිකරලා දාන්න
මිනිස්සු ඉරිසියා කරන්නේ
තමන්ට දේවල් නැති තැනකදි

මතක තියාගන්න
ඒ වෙලාවට ඔයා ඔයාවම තදින් වැලද ගන්න...
ඔයාට ඔයාවම බලගන්න වෙනවා...

ඒ මොකද කියනවා නම්,

ඔයා ඒ පිරිසෙන් විශේෂ කෙනෙක්.......🌼

13/04/2026

මං නම් අහුවෙන් නෑ ඕවට...😄

11/04/2026

උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ...!🙏