Buti's Kitchen
14/07/2026
බූටිගේ රසම රස කෑම..🥰🥰 ලංකාවේ අපේම රසට..😊😊අලුත්ම මුහුණු වරකින්..❤️❤️
08/07/2026
ගොඩ දවසකින් බූටි ඔන්න ආවා යාලුවනේ..😊😊 කෙනෙක්ගෙ පුංචි තරහක් නිසා බූටිගේ Buti's kitchen එකේ වැඩ පොඩ්ඩක් නතර කරන්න වුණා..😊😊 හැබැයි මම එයාට ගොඩාක් ස්තූති වන්ත වෙනවා මොකද එයා නිසා මම මේ රටේ නොදන්න දේවල් ගොඩක් දැනගෙන මගේ Buti's kitchen එකේ ගොඩක් අඩු පාඩු හදා ගත්තා..🫡🫡🙏 😊 ඉතින් නැවතත් වැටිල හිටපු බූටි වෙනදටත් වැඩිය ශක්තිමත් විදිහට නැගිටලා සුපුරුදු පරිදි Buti's kitchen එකේ වැඩ පටන්ගත්තා යාලුවනේ..🤓🤓
මේ වෙනකන් මගෙ කෑම රස විදපු මගෙ යාලුවෝ හැමෝම මම නැවතත් පටන් ගන්නකන් මාත් එක්කම රැදී සිටියට මම ගොඩාක් ස්තූති වන්ත වෙනවා..🙏🙏
බූටි මේක කරන්නෙ හරිම ආසාවෙන්..බූටිට වටින්නෙ සල්ලි වලටත් වැඩිය මගෙ යාලුවො මගෙ කෑම කාලා ඒ දෙන ආදරය..🥰🥰 එහෙනම් නැවතත් සුපුරුදු පරිදි බූටිගේ කෑම නැවත රස විදිමු..ආදරෙයි හැමෝටම..❤️❤️💐💐
03/07/2026
🎉 We are proud to announce that Buti’s Kitchen has been awarded an A – Excellent Food Safety Grade! 🎉
This achievement reflects our commitment to maintaining the highest standards of food safety, cleanliness, and quality in every meal we prepare.
As a home-based kitchen, this is a very proud milestone for us.
We would like to extend our heartfelt thanks to everyone who guided, supported, and helped us throughout the process of achieving this certificate. Your advice and encouragement meant so much to us.
A special thank you to all of our wonderful customers for your trust, support, and loyalty. Your continued encouragement inspires us to keep doing our best every day.
We look forward to serving you with safe, delicious, and high-quality food for many years to come.
Thank you for being part of the Buti’s Kitchen family! ❤️🙏
18/02/2026
ආදරේ පිරුණු ලස්සනම ලස්සන සතියක් ගෙවී ගියා..🥰🥰
12/02/2026
බූටිගේ mini buns , mini sausage buns & crispy chicken 🥰🥰🥰❤️❤️❤️👌👌👌
11/02/2026
බූටිගේ රසම රස කෑම..🤓🤓🤓
20/01/2026
බූටිගේ සතියේ නිමාව....❤️❤️
15/01/2026
🔥 Friday Special at Buti’s Kitchen! 🔥
🍛 Homemade Chicken Biryani
💲 $18
⏰ Limited orders –
📲 Order before 10:00 AM tomorrow
❤️ A taste of home
0223748003
14/01/2026
බූටි ආසාවෙන් හදන රස කෑම🥰🥰🥰🥰
14/01/2026
බූටිගේ ගෙවී ගිය සතිය...😊😊
05/01/2026
බූටිගේ 2026 මෙසේ ආරම්භ විය..... 😊😊 හරිම සතුටින් වැඩ පටන්ගෙන යනවා යාලුවනේ..🥰🥰
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Te Atatu
0610