Yummy bites
11/07/2024
French Toast 🧇🍞
08/07/2024
අද පැය කිහිපයකට නවසිලන්තයට ගොඩ බැහැපු විදෙස් නවක වැඩ කරන srilankan chief ලා කිහිපදෙනෙක් වෙනුවෙන් හදපු srilankan මෙනු එකක්. පරිප්පු තෙම්පරාදු කරලා. Chicken curry බණ්ඩක්කා තෙල් දාලා. Papadam බැදලා srilankan අච්චාරු වගේම ලංකාවේ ඉඳලා ගෙනාපු හාල් මැස්සෝ බැදුම්. මේ ටික හදල ගන්න පැයක් ගියේ නැහැ. මාගෙ ලොකු දුව තමයී මට ගොඩක් උදවු කලේ 😋😋😋