Misa Craft

Misa Craft

Share

Photos from Misa Craft's post 09/06/2023

ඔයාලා මාව විශ්වාස කරලා මට ඕඩර් දෙනවාට ගොඩක් ස්තුතියි.....❤️❤️❤️

ඔයාලා දෙන ඕඩර් නිසා තමයි මගේ ව්‍යාපාරය දියුණු වෙන්නේ...ඔයාලා මා ගැන තියෙන විශ්වාසය මන් ඒ විදිහට ම රකිනවා....

Thank you❤️❤️
හැමෝම වගේ මගෙන් ඉල්ලපු දෙයක් තමයි
🎀hair band
🎀 Aligator clips
🎀 onerments
🎀Pom pom balls
🎀Heart shape pearls
Onerments

ඉතින් දැන් ඔයාලට මේ දේවල් මගෙන් ගන්න පුලුවන්.

කොළඹ මිලටත් වඩා අඩුවෙන්
පාවහන් නිර්මාණය කිරීමට අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය එකම තැනකින් පහසුවෙන් ලබාගත හැක.
DSI grade 1 quality පාවහන් 270.00😍

අවශ්‍යනම් whatsapp message එකක් දාන්න. 0751502128 😍
😍😍

අකුරු
කෝඩ් නූල්
B 6000 ගම්
නවතම කෝඩ් නූල් වර්ගය ඉතා අඩු මිලට
කොළ වැල
තෑන්ක්යූ sticker card
transparent bags
black කෝඩ් නූල්
foam sheet මල්
Glue gun
Glue sticks
price stickers

ඉතා සහනදායි මිලට ඔබට ලබාගත හැකිය.
මාගේ නිවසට පැමිණ වුවද ලබාගත හැකිය.
Island wide delivery

06/06/2023

යාලුවෝ හැමෝම ඇවිත් බලන්න අපේ මල් වත්ත,,🌻🌻🌻🌻💐🌼🌼🌼🦋❤️❤️💗💕

Photos from Misa Craft's post 06/06/2023

කොළඹ මිලටත් වඩා අඩුවෙන් ❤️❤️🔥🦋🎀
පාවහන් නිර්මාණය කිරීමට අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය එකම තැනකින් පහසුවෙන් ලබාගත හැක. 😍
අකුරු රු.5.00 සිට

DSI grade 1 quality පාවහන් 270.00😍

අවශ්‍යනම් whatsapp message එකක් දාන්න. 0751502128 😍
😍😍

අකුරු 7.00
කෝඩ් නූල් යාර 18 160.00
B 6000 ගම් 110ml 480.00
කලු කෝඩ් නූල් යාර 18 190.00
කොළ වැල
තෑන්ක්යූ sticker card 70.00
transparent bags 15.00
foam sheet මල් 12.00
Glue gun 750.00
Glue sticks 30.00
Pearls
Half pearls

ඉතා සහනදායි මිලට ඔබට ලබාගත හැකිය.
මාගේ නිවසට පැමිණ වුවද ලබාගත හැකිය.

06/06/2023

ළමයි ඔයාලට slippers හදන විදිහ සහ sale කරන විදිහ දැනගන්න ඕනි නම් මට Whatsapp msg එකක් එවන්න. O751502128

Want your business to be the top-listed Beauty Salon in Weboda?
Click here to claim your Sponsored Listing.

Website

Address

33/B, Weboda East
Weboda