Suja Collections

Suja Collections

Share

for clothing බුදු දහමට සහ සොබාදහමට පිටින් ගිය කිසිවෙකුට දිගුකල් පැවැත්මක් නැත......

23/05/2026
12/03/2026
09/03/2026

තරුණ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පවත්වන විශේෂ
තාක්ෂණික වැඩමුළුව. ☸️🇱🇰💪
එකතුවෙන ස්වාමින් වහන්සේලා 0714962050 අංකයට
නම ලිපිනය ඡායාරූපය එවන්න. තෙරුවන් සරණයි...!!!

13/02/2026
12/02/2026

අපරට අගාධයකට යන සෑම මොහොතකම, බුදු දහමින් මේ දේශය ඉහළට ඔසවා තැබීය .......අතීත යතිවරයාණන් වහන්සේලා විසින් සිහලදේශය ඉහලට ඔසවා තැබීමට කටයුතුකල අවස්ථා බොහෝය...... 🌹 මෙකලද වැලලීයන අප දේශය ගොඩනැගීමට පුරෝගාමීව කටයුතු කරන යතිවරයාණන් වහන්සේ නමකි, හන්තාන සඳගිරිසෑ විහාරාධිපති හිමි..........🌹🙏. නව තාක්ෂණය හා සමාජමාධ්‍ය යොදාගනිමින්,,,,, පැවැත්වීමට නියමිත මහා සංඝ සම්මේලනය,,, සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්.....ශාසන අභිවෘද්ධිය උදෙසා.... ධර්ම ප්‍රචාරය මෙන්ම තවත් නොයෙක් දැ......නව තාක්ෂණය හරහා සමාජමාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමේ අරමුණින් .......................පවත්වනු ලබයි...🌞🌞 🌞🌞🌞🌞 මෙම සංඝ සමේලනයට...........රටවටා සිටින වයස 18 /55 දක්වාවූ සියලු යතිවරයාණන් වහන්සේලාට කෙරෙන ආරාධනාවයි මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නම /වැඩසිටින විහාරයේ ලිපිනය / ඡායාරූපයක් 0714962050 අංකයට whatsap කරන්න.....🙏🙏🙏. මේ ඓතිහාසික සම්මේලනයට ඔබ වහන්සේලාගේ පැමිණීම ප්‍රාර්ථනා කරමි... 🌹🌹🙏🙏 අතීත යතිවරයාණන් වහන්සේලාගේ ගමන්මග යන නූතන යතිවරයාණන් වන ගගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්ස.........ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි.🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

Want your business to be the top-listed Clothing Store in Walasmulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

" Sandusisila ", Mahagedarawsththa, Ethpitiya, Walaulla
Walasmulla
82450