thisufunny
10/03/2026
Cash on dilivery පහසුකම සහිතයි ❤
10/03/2026
Cash on dilivery පහසුකම සහිතයි❤
😱
07/03/2026
COD පහසුකම් සහිතයි❤
❤
ඔයාලටත් ඕනෙ මොන පාටද ......🥰❤
ඔයත් දැන්ම ඕර්ඩර් එකක් දාන්න......
Best service එකක් ඔයාලට sanu bows වෙතින් ලබා ගන්න පුලුවන් ❤
හිත හිත ඉන්න එපා try කරලා බලන්න...❤
21/01/2026
💞 පවුල් ජීවිතේ සාර්ථක වීමට වැදගත්ම දේ
එකිනෙකා අසාසිටීම💞
අපි හැමෝම අද බොහෝවිට කාර්යබහුලයි 📱⏰
නමුත් ඒ තුලින් අමතක වෙන්නේ
👉 අපේ පවුලේ අයගේ හිත අසාසිටීමයි
දරුවෙක් කතා කරනකොට 👶
සහකරු/සහකාරිය නිහඬ වෙලා ඉන්නකොට 💑
ඒ හැමෝටම අවශ්‍ය දේ
අහගෙන ඉන්න කෙනෙක් ❤️
දවසකට මිනිත්තු කිහිපයක් හරි
📵 phone එක අයින් කරලා
👀 ඇස් දෙකෙන් බලලා
👂ඒ අයගෙ ගැටලුව අසා සිටියොත්
පවුල් බැඳීම තවත් ශක්තිමත් වෙනවා 🤍
පවුල් ජීවිතේ සාර්ථක වෙන්නේ
💰 සල්ලි නිසා නෙමෙයි
🏠 දේපල නිසා නෙමෙයි
🤝 එකිනෙකා තේරුම් ගන්න උත්සාහ කරන හදවතක් නිසා.
අදම පටන් ගන්න…
“ඔයාට කොහොමද?” කියලා
ඔබේ පවුලේ කෙනෙක්ගෙන් අහලා බලන්න ❤️
❤️ 🤍 👨👩👧👦 👂 👀 📵 🤝 😊
#පවුල්ජීවිතය
#අසාගැනීම
#හදවතින්
20/01/2026
👨👩👧👦 පවුලක් සතුටින් තබන එකම දේ –
එකම බත් පිඟාන 🥞
ගෙදර හැමෝම එකට ඉඳලා කෑම කන මොහොත🍧
ඒක බඩ පුරවන වෙලාවක් විතරක් ම නෙවෙයි.❤
ඒක හිත පුරවන, බැඳීම් ශක්තිමත් වෙන වෙලාවක්.🥰
දරුවන්ට ශක්තිය ලැබෙන්නේ
අම්මා ආදරෙන් හදපු කෑමෙන්.🤩
වැඩ කරලා මහන්සි වෙලා එන තාත්තට
ගෙදර කෑම කියන්නේ
විවේකයක්, සැනසීමක්.❤🫂
අධික තෙල්, පිටත කෑමට වඩා
සරල ගෙදර කෑම
පවුලේ සෞඛ්‍යයටත්
පවුලේ සතුටටත්
හොඳම ආශිර්වාදයක් 🌱🤍
අදත් පුළුවන් නම්
එක බත් පිඟානක් වටා
පවුල එකතු කරගමු ❤️💖
20/01/2026
🍎⚠️ ශරීරයට සුළු වශයෙන් විෂ සහිත පලතුරක් – ඇපල් 🍏
ඇපල් 🍎 කියන්නේ
ලෝකේම ජනප්‍රිය, සෞඛ්‍යයට ඉතා හොඳ පලතුරක් 😋💪
Fiber 🥗, Vitamins 💊, Antioxidants ✨ වගේ ගුණ බොහොමයක් තියෙන නිසා
“An apple a day keeps the doctor away” කියන කියමනත් තියෙනවා 🩺🚫
නමුත් 🤔
බොහෝ අය නොදන්න කුඩා විෂ සහිත අංගයක් ඇපල් වල තියෙනවා...⚠️️⚠️️
ඒක තියෙන්නෙ
ඇපල් බීජ වල 🌱
ඇපල් බීජ වල Amygdalin කියන රසායනික සංයෝගයක් තියෙනවා 🧪
මේක ශරීරය තුළදී
👉 අති සුළු ප්‍රමාණයේ cyanide ☠️ නිපදවන්න පුළුවන්
😱 එහෙමනම් ඇපල් කෑම අහිතකරද?
❌ නැහැ! කිසිසේත් නැහැ 🙌🍏
👉 හේතුව: ✔️ බීජ ඉතා විශාල ප්‍රමාණයක් කෑම අසාමාන්‍යයි
✔️ සාමාන්‍ය ඇපල් කෑමෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ
✔️ පලතුරේ මදය 🍎 සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි
✅🍽️ නිවැරදි භාවිතය
🔹 ඇපල් කනකොට බීජ ඉවත් කරලා කෑම හොඳයි
🔹 ළමයින්ට 👶 දෙනකොට විශේෂයෙන් බීජ නැති කරලා දෙන්න
🔹 සාමාන්‍ය ආහාර රටාවක් තුළ
ඇපල් 🍎 කියන්නේ ඉතා සෞඛ්‍යදායක පලතුරක් 💚
🌿✨
ස්වභාවික ආහාර වල 🌍
👉 සුළු වශයෙන් විෂ සහිත අංග තිබුණත් ⚠️
👉 නිවැරදි ලෙස භාවිතා කළොත්
👉 ඒවා ශරීරයට ගුණදායකයි 💪💚
කැමති නම් අනිත් අයටත් බලන්න share කරන්න....🫂🤍
සුබ උදෑසනක් යාලුවනෙ....
3.1k followers ලා ඉන්න මගෙ page එකෙන් ඔයලාත් නොමිලේ ම page එක pramote කර ගන්න....
19/01/2026
😂 අපි හැමෝම “මිනිත්තු 5ක්” කියලා පැය 2ක් ගන්න මිනිස්සු
“මචං, මිනිත්තු 5කින් එනවා”
මේ වාක්‍යය ලංකාවේ වැඩියෙන්ම බොරුවක් වෙලා තියෙන වාක්‍යය කියලා මට හිතෙනවා 🤣
මිනිත්තු 5 කියන්නේ මොනවද කියලා අපිට හරියට definition එකක් නැහැ.
ඒක වෙලාවක් නෙවෙයි…
ඒක අවස්ථාවක් කියලා හිතෙන්නෙ මට විතරද 😌
ඔයාලටත් මෙන්න මෙහෙම අවස්තාවලට මුහුන පාන්න සිදු වෙලා ඇති...
ඔයා: “කොහෙද ඉන්නේ?”
යාලුවා: “අරහෙ ඉන්නෙ බන්… දැන් එන ගමන්”
හැබැයි
👉🏻එයා තවම නානවා
👉🏻phone එක charge කරනවා
👉🏻ඇඳුම තෝරනවා
👉🏻mirror එක ඉස්සරහ selfie 3ක් ගන්නවා විය හැකිය..
ඒත් එයාගෙ මනසට නම්…
👉 “මං දැනටමත් ඇවිත් ඉවරයි” 😁
තවත් level එකක් තියෙනවා 😂
“බස් එකට නගින ගමන්”
මේක කියන වෙලාවට ඔයාගෙ යාලුවා
👉🏻bus stand එකක් පේන තෙක් මානෙක නොවෙන්න පුලුවන්
👉🏻සපත්තු දෙක හොයනවා වෙන්න පුලුවන්
ඒත් එයාගෙ confidence එක නම් CEO level 😎
අනිත් එක තමයි
“online ඉන්නවා, reply එකක් නැහැ”
Facebook / WhatsApp / Instagram
තුනෙම online.
Message එකක් දැම්මත්
reply? ❌
Online ඉද ගෙන නින්ද යෑම බොහෝ විට මෙයට හේතුව වෙන්න පුලුවන් 😂
ඉතින් මේකෙ ඇත්ත නැත්ත මොකද්ද කියලා බැලුවොත්
අපි හැමෝම මෙහෙමයි.😌
අපි හැමෝම “මිනිත්තු 5” සංස්කෘතිය ඇතුලෙ ඉපදිච්ච මිනිස්සු 😂
අද කෙනෙක් ඔයාට
“මිනිත්තු 5කින් එනවා” කියනකොට
ඔයාලා කරන්න ඕනෙ මෙච්චරයි ....
👉 phone එක charge එකට දාන්න
👉 tea එකක් හදාගන්න
👉 episode එකක් බලන්න
ඒක තමයි safe plan එක 🤣
ඒත් එක දෙයක් sure ❤️
මේ post එක කියවද්දී ඔයාටත් ඔයාලගෙ “මිනිත්තු 5” යාලුවා මතක් වෙයි...🤭
එයාවත් mention කරන් යන්න.. 😂🔥
19/01/2026
🎉 Just completed level 3 and am so excited to continue growing as a creator on Facebook!
Click here to claim your Sponsored Listing.