Explorers
Minneriya National Park Elephant Safari
Minneriya National Park is a beautiful wildlife destination in Sri Lanka, known for its open landscapes and peaceful natural surroundings. During the dry season, wild elephants gather around the Minneriya reservoir in search of water and fresh grass, offering a rare chance to witness these majestic animals living freely in the wild.
An elephant safari in Minneriya allows visitors to observe elephants up close while respecting their natural habitat. From playful calves to large herds moving together, every moment feels special. The park is also home to birds, deer, buffalo, and other wildlife, making each safari a rich and memorable nature experience.
Minneriya National Park is the perfect place to enjoy wildlife, photography, and the true beauty of Sri Lanka’s natural heritage.
26/10/2025
දුම්බර මිටියාවත තුල සැගවුණු "උඩගලදෙබොක්ක ගම්මානය" ❤🍀🙏🙈🥺
ගමේ පවුල් 40ක් පමණ ඉන්නවා. බඩුවක්මුට්ටුවක් ගන්න නම් කැලෑවේ කන්ද බැහැලා කිලෝමීටර හයහමාරක් පයින් කොළොංගොඩ පොළටම යන්න ඕනෑ. මාස ගාණක් තිස්සේ හදාපු පැණි, හකුරු, බවබෝග එකතු කරගෙන ගැමියන් පොළට යනවා. ගමේ හැමෝම එකතු වෙලා උදේ 6.30ට තමයි පහළට බහින්නේ. ආපිට එනකොට රෑ බෝ වෙනවා. අලින්ට බයේ කවුරුත් තනියම යන්නේ නෑ. ගෙනෙන බඩු මදි වුණොත් දුම්මැස්සේ තියන කුරහන් වලින් තලප හදාගෙන කාලා ජීවත් වෙනවා. ජයට මඟුලක් කෑම මේ අයට නුහුරු යි. බොහෝමයක් මඟුල් කෙරෙන්නේ දීග යන කල වයසට නොවේ. බාලවියේ දී විවාහ වීම මෙහි සුලබ යි. බොහෝ විවාහ සිදුවන්නෙත් ගමේ පවුල් කිහිපය අතර විතරයි. මෙහි ප්‍රාථමික පාසලක් ද පිහිටා තිබෙනවා.
මේ දවස්වල මොරගහකන්ද වනය ජලාශයක් වී ඇති නිසා ලග්ගල පැත්තේ අලි රංචු දවල්ට මේ ගම්මාන කරා පැමිණෙනවා. මේ වගේ කරදර රැසක් සමඟයි මේ ගම්වාසීන් ජීවත් වන්නේ.
උපුටා ගැනීමකි
🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻♀️🌸🌈🌞🌊🍃 🇱🇰
————————————————
DM For Credit Or Removal
Credit Always Goes to respective owner 💚
————————————————