Thenu Creation

Thenu Creation

Share

12/06/2026

ඔන්න ඒ මල්යාය 😍

09/06/2026

බලන්නකො ඒ ටික

මේ photo එක දාන්නෙ ඔයාට ස්තුති කරන්න

මේ වගේ neet එකට ලස්සනට pot ටික හැදෙන්නෙ ඔව් එයා නිසා මගේ වැඩ ටික ලස්සනට නිමවෙන්නේ ඔයා නිසා
කොච්චර මහන්සි වුනත් කවදාවත් බැහැ කියන්නෙ නැහැ වැඩ ඇරිල ආපු වෙලේ ඉදල මගේ වැඩ වලට මේ වගේ හයියක් වෙනවට හැමදාමත් ස්තුතියි මහත්තයා 🙏🙏🙏🙏🙏🙏

ආදරෙයි ඉතින් 🥰🥰🥰🥰

Photos from Thenu Creation's post 08/06/2026

කැබිලිත්ත දේවාලයට පූජා වුන. මල් එක 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Telephone