UNO MINDA DEMAK SL
14/08/2024
ලාබයි කියල හිතාගෙන මෙච්චර කල් බයික් එකට Local Filters දැම්මට, හරියට ෆිල්ටර් වෙන වැඩේ වෙන්නේ නෑ නේද ? පහු වෙද්දි බයික් එකේ එන්ජිමත් සවුත්තු වෙලා වියදම් දෙකයි.
අන්තිමට බලද්දි Original Filters වල ගානත් අඩුයි වැඩෙත් හරියට වෙනව. අපරාදෙ සල්ලි.
එහෙනම් පාඩු වින්ද ඇති... !
දැන්වත් Local අතෑරලා
අදම Original වලට මාරුවෙමු.
ඉන්දියාවේ මෝටර්සයිකල් නිෂ්පාදනාගාර සඳහා 100% Original Air Filters සහ Oil Filters නිල වශයෙන් සපයන Uno Minda දැන් ලංකාව පුරා අඩුම මිලට ගන්න තියෙද්දී අතින් පාඩු කරන්, Bike එකත් ලෙඩ කරන් Local ගන්නේ මොකටද ?
ඔයාගේ බයික් එකට හොඳම දේ විශ්වාසයෙන් අරගන්න. Uno Minda Original Filters රට පුරා බෙදාහැරීම සිදුවන්නේ Demak Lanka වෙතින් නිසා දැන් විශ්වාසය තහවුරුයි.
වැඩි විස්තර සඳහා අමතන්න
011 77 11 211
077 75 58 468
Uno Minda by Demak
03/08/2024
ඔබේ රෝද දෙකේ ගමන ජයග්‍රහණය කරා ගෙන යාමටනම් ඔබ බාවිතා කරන Parts Original ම විය යුතුයි.
ඔබේ ජයග්‍රහණය කරා යන ගමනේ Original ආරම්භකයා ලෙස Uno Minda සැමදා ඔබ සමගින්...
ඉන්දියාවේ මෝටර්සයිකල් සඳහා නිෂ්පාදනාගාරයේදීම යොදන Original Air Filters සහ Oil Filters දැන් ශ්‍රී ලංකාවේ.
UNO MINDA කියන්නේ ඉන්දියන් මෝටර්සයිකල් සඳහා නිල Air Filter සහ Oil Filter සැපයුම්කරු වන අතර, එම සමාගම UNO MINDA සන්නාමයෙන්ම, Demak Lanka(pvt)ltd සමග එක්ව ශ්‍රී ලංකාව තුල සිය විකුණුම් ජාලය පුළුල් කරමින් විශ්වාසයෙන් පාරිභෝගික ඔබ වෙත Original Filters බෙදාහැරීම සිදු කරයි.
Local Filters වලින් අයින් වෙලා Original Filters අඩුම මිලට අරගන්න...
වැඩි විස්තර සඳහා අමතන්න
011 77 11 211
077 75 58 468
Uno Minda by Demak
27/07/2024
ඔයාගේ Bike එකටත් බාල Filters නැතුව ලාබෙට Original අරගන්න Uno Minda ම තෝරාගන්න
ඔබේ මෝටර්සයිකල් එන්ජිමේ වායු සහ තෙල් තිතට Filter කරන සුපිරි වැඩකාරයෝ දෙන්නා
Uno Minda Super Original Filters එක්ක ඔයත් ඔයාගේ ගමන නැනැවතී ඉදිරියටම යන්න...
බාල Filters දැම්මට ඔයාගේ එන්ජිමට ගමන් කරන තෙල් සහ වාතය හොඳින් පිරිසිඳු වෙන්නේ නෑ. පසු කාලීන Repair වියදම් ගොඩක් එක්ක ඔයාගේ මෝටර්සයිකල් එන්ජිම සවුත්තු කරගන්නේ නැතුව අඩුම මිලට ලංකාව පුරා ගන්න තියෙන Uno Minda 100% Original Air Filters සහ Oil Filters ම පාවිච්චි කරන්න.
ඉන්දියාවේ මෝටර්සයිකල් නිෂ්පාදනාගාර සඳහා Oil Filters / Air Filters නිල සැපයුම්කරු
Uno Minda වෙතින් දැන් අඩුම මිලට Original Filters ඔබ අතට.
වැඩි විස්තර සඳහා අමතන්න
011 77 11 211
077 75 58 468
Uno Minda by Demak
24/07/2024
Bike එකට Local Filters දැම්මත් එකයි
Filters නොදා හිටියත් එකයි.
පෙරීමේ කාර්‍යය හරියට වෙන්නේ නැත්තම්
Bike එකට Filters දාලා වැඩක් තියෙනවද ?
දානවනම් Original විතරක් දාන්න.
ඔබේ මෝටර්සයිකලයට
Original Fliters ම භාවිතා කල යුත්තේ ඇයි ,කියා ඔබ දන්නවාද ?
* මෝටර්සයිකලයේ කාර්‍යක්ෂමතාව වැඩි කිරීමට.
* එන්ජිමේ ආයු කාලය දෙගුණ කරගැනීමට.
* වඩාත් හොඳ තෙල් සහ වායු පෙරීමක් ලබා දීමට.
* පසු කාලීන Repair වියදම් අඩු කරගැනීමට.
* අතරමග ලෙඩ නොදෙන, කරදර නැති ගමනකට.
දැන් ඔබ දන්නාවා නේද... Original ම අරගන්න කියන්නේ නිකන් නෙමෙයි කියලා.
ඉන්දියාවේ මෝටර්සයිකල් නිෂ්පාදනාගාර සඳහා Oil Filters / Air Filters නිල සැපයුම්කරු
Uno Minda වෙතින් දැන් අඩුම මිලට Original Filters ඔබ අතට.
වැඩි විස්තර සඳහා අමතන්න
011 77 11 211
077 75 58 468
Uno Minda by Demak
13/07/2024
Bike එක Service කරන්න කාලේ හරි නේද ? එහෙනම් මේ පණිවිඩය ඔයාට. Service එකේදි මෙච්චර කල් Bike එකට දැම්මේ Local Filters ද.. ? Local Filters නම් දැම්මත් නෑ වගේ නිසයි
හැමවෙලාවෙම Original ම අරගන්න කියන්නේ.
වායු සහ තෙල් පෙරීමේ කාර්‍යය හරියාකාරව සිදුකරමින් එන්ජිමේ උපරිම කාර්‍යක්ෂමතාව ලබාගන්න නම් Original Filters පාවිච්චි කරන්නම වෙනවා.
Local Parts හැමතැනම තිබුනට Original හොයාගන්න ලේසි නෑ. ඒත් දැන් Uno Minda එක්ක ඒ ගැන බය වෙන්න දෙයක් නෑ. 100% Original Air Filters සහ Oil Filters නම් ඒ Uno Minda ම තමයි.
ඉන්දියාවේ මෝටර්සයිකල් නිෂ්පාදනාගාර සඳහා Oil Filters / Air Filters නිල සැපයුම්කරු
Uno Minda වෙතින් දැන් අඩුම මිලට Original Filters ඔබ අතට.
වැඩි විස්තර සඳහා අමතන්න
011 77 11 211
077 75 58 468
Uno Minda by Demak
08/07/2024
Original කිය කියා Local Filters වලට රැවටුනා ඇති...
අතන මෙතන කොතන ගියත්
Original Filters ඕන නම් Uno Minda ම තමයි
මෝටර්සයිකල් සඳහා Filters සපයන ආයතන නාමයන් රැසක් අතුරින් තත්වයෙන් උසස් Original Filters ම හොයාගන්න එක ලේසි දෙයක් නෙමෙයි.
වසර ගණනාවක් මුලුල්ලේ නොබිඳෙන විස්වාසයක් සමගින් තත්වයෙන් උසස් Filters නිෂ්පාදන ඔබ වෙත ගෙන ඉන්දියාවේ මෝටර්සයිකල් නිෂ්පාදනාගාර සඳහා Original Air Filters සහ Oil Filters නිල වශයෙන් සපයන Uno Minda නිෂ්පාදන දැන් ශ්‍රී ලංකාව පුරාම මිලදී ගැනීමට Demak Lanka අපි ඔබට අවස්තාව සලසා දී ඇත.
හොඳම තැනින් හරිම දේ අරගන්න...
වැඩි විස්තර සඳහා අමතන්න
011 77 11 211
077 75 58 468
Uno Minda by Demak
Telephone
Website
Opening Hours
| Monday | 09:00 - 16:30 |
| Tuesday | 09:00 - 16:30 |
| Wednesday | 09:00 - 16:30 |
| Thursday | 09:00 - 16:30 |
| Friday | 09:00 - 16:30 |
| Saturday | 09:00 - 14:00 |