Faster's Kitchen
25/01/2026
Hellow Guys..
අද මං ඔයාලට කියන්න ආවේ මගේ අලුත්ම ව්‍යාපාරය ගැන.
Faster's Kitchen අලුත් හැරවුම් ලක්ෂ්‍යය.
වැලන්ටයින් දිනට සමගාමීව අපි පෙබරවාරි 14 හොටෙල් රසයෙන් රස ගන්නවන්න තමයි මේ සූදානම.
අපේ Special Chicken Nasi Goreng එක අරගෙන එනවා. පිළියන්දලට .
පෙබරවාරි 14 වන දින පමණයි.
ඔයාලටත් රස බලන්න අනිවාරෙන්ම එන්න.
කෑම ගේන්නෙ සීමිත ප්‍රමාණයක් නිසා
ඔයාගෙ ඇණවුමත් අපිට මැසේජ් එකක් දාල තියන්න. එදාට ඇවිත් අරගෙන යන්න.
ඔයාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය එක්ක එනවනම් දෙන්නටම ඇති වෙන්න කන්න පුලුවන් .
කෑම එක අරගෙන ඕනම තැනකට ගිහින් කන්නත් පුලුවන් .
විශේෂම දේ ❤️ නොමිලේ ෆෘට් සැලඩ් එකක් අපි එදාට දෙනවා.
චිකන් නාසියක් ගන්න හැමෝටම එදාට නොමිලේ Fruit Salad එක දෙනවා. ❤️😇
මේ අවස්ථාව සීමිතයි. මගහැරගන්නෙපා.
තරු 5 හොටෙල් රසට ගෙදරටම දෙන්නෙ අපි විතරයි.
කලින් ඇණවුම ලබාදෙන්න.
වට්සැප් මැසේජ් එකක් දාන්න පුලුවන් .
📞078 60 70 898 (Whatsapp)
මම Chef රජිත ✍️
Faster's Kitchen
Taste Food
Chicken Nasi 🤤
Telephone
Website
Opening Hours
| Monday | 09:00 - 15:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |